කාලය ගෙවිලා ගියේ හරි ඉක්මනින්... නොදැනිම මාසයක් ගෙවිලා...අද ටිකක් විශේෂ දවසක් එ නම්ජින් දෙන්නාට...
ඉතින් මුලු ජියොන් මැන්ෂන් එකම අද එක කලබලයක් වෙලා...
𝘈𝘵 𝘬𝘪𝘮 𝘮𝘢𝘯𝘴𝘪𝘰𝘯 ✨
" ම්ම් කුකි මේ ඇදුමට කැමති වෙයිද?? "
" මෙකට මං ලස්සනද??සෙක්සිද?? "
" අද කොල්ලාව මගේ වටේම කැරකෙන විදියට මායම් ටිකක් දාලා තියා ගන්න ඔනේ "
" හුම් අද එ මොට්ටයා මොකක් අදිද මන්දා මං කියපු ඩ්රෙස් එක ඇදලා ඉන්න ඔනේ "
" ආහ් ගොඩ් ඇයි මං මෙච්චර බොලද විදියට හැසිරෙන්න ඇයි දැන් මං ජන්කුක් ගැන මෙච්චර හිතන්නේ ගොඩ් මට නම් හොදටම පිස්සු "
ඔව් එ වෙන කවුරුත් නෙමේ ටේහ්‍යුන් පාර්ටි එකට යන්න ලස්සනට රෙඩි වෙලා කන්නාඩියෙන් පෙන එයාගේ ප්‍රතිබිම්බය දිහා බලන් ජන්කුක් ගැන හිතන ගමන් තනියම කියව කියව හිනා වෙන්නවා...
මේ මාසේ ඇතුලත ටේහ්‍යුන් ගේ හිතේ ජන්කුක් ගැන චුටිම චුටි ආදරයක් දලු දාලා කිව්වොත් මං හරි....
එ කාලේ ඇතලුත දෙන්නා ගොඩක්
තැන්වල ඇවිද්දා,ඩෙටින්,අවුටින්, එකට පාඩම් කරා,ස්පෙශලි සෙක්ස් වගේම ජන්කුක්ගේ පොඩි පොඩි ආදර කතා,වැඩ වලින් ලව් කිස් වගේ දේවල් නිසා ටේහ්‍යුන් ගේ හිතේ ජන්කුක් ගැන ආදරයක් ඇති වෙලා තිබ්බා එත් අවාසනාවකට වගේ ටේහ්‍යුන්ට තාමත් එ ආදරේ කියලා අදුරගන්න බැරි වුනා...Mrs.kim - " බෙයා රෙඩි වෙලා ඉවරනම් ඉක්මනට එන්න "
" ඔ එනවා ඔම්මා "
මිසිස් කිම්ගේ සද්දෙට ටේහ්‍යුන් තඩිබිඩි ගාලා එයාගේ තින්ග්ස් අරන් පහලට ගියේ දැනටමත් ෆන්ෂන් එක පටන් ගන්න වෙලා නිසා..
" හො මේ අයගේ ලස්සන "
ටේහ්‍යුන් එයා වෙනුවෙන් ලිවින් එරියා එකේ ඉන්න එයාගේ ඔම්මා අප්පා හියුන් දිහා බලන් හිනා වෙලා කිව්වා...
Mrs.kim- " අපි විතරක් නෙමේ අපේ බෙයාත් හරි ලස්සනයි නේ "
Jin - "ඔව් ඔම්මා අද අර ඇට්ටරයාගෙන් හංගෙන තියා ගන්න වෙයි "
KAMU SEDANG MEMBACA
From bed to my heart
Fiksi Penggemar" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් මගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම් " ⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢ ꕺ ' 𝗙𝗿𝗶𝗲𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗯𝗲𝗻𝗲𝗳𝗶𝘁𝘀 ' යාලුවො දෙන්නාගේ අවසන් දෛවයේ තී...