𝖢𝖧𝖠𝖯𝖳𝖤𝖱 𝟥𝟣

1K 198 94
                                    



( announcement එකේ චුචි විහිලුවක් කරේ හොදේ එහෙම දෙයක් නැහැ 😁 )



𝗔𝗳𝘁𝗲𝗿 𝗳𝗶𝘃𝗲 𝘆𝗲𝗮𝗿𝘀 🍂

අවුරුදු පහකට පස්සේ හරියටම අවුරුදු පහකට පස්සේ ජන්කුක් ආයේ කොරියාවට එනවා...

අවුරුදු පහකට පස්සේ එයාට ⁣හිත හදාගන්න හැමදෙයක්ම දාලා ගියපු කොරියාවට ආයේ එන්න හිතිලා..

කලින් දවසේ යුන්ගිට ආපු අන් නොවු නම්බර් එකකින් අවුරුදු පහකට පස්සේ අහන්න ලැබුනේ ජන්කුක්ගේ කටහඩ එ වෙනකන් කිසි කෙනෙක් ජන්කුක් ගැන කිසි දෙයක් දැනන් හිටියේ නැහැ..

එයා දැන් ලොකු බිස්නස්මන් කෙනෙක්...

ඉතින් අවුරුදු පහකට පස්සේ ජන්කුක් කොරියාවට අඩිය තිබ්බා...

⁣ජන්කුක් හිටියේ යුන්ගි එක්ක ජියොන් මැන්ෂන් එකට යන ගමන්.. පික් කරන්න ආපු යුන්ගිගෙන් ජන්කුක්ට ලැබුනේ එච්චර හොද ප්‍රතිචාරයක් නෙමේ මොකද යන තැනක් නොකියා ගියාට ඇරියස් ක්ලියර් කරන්න එපැයි යුන්ගි ඉතින් ආයේ මදි නොකියන එයාපොර්ට් එකේදිම ජන්කුක්ට හොදට සැලකුවා...

එ කොහොම වුනත් ජන්කුක්ව දකිනකන් යුන්ගි හිටියේ ටිකක් හිතේ දෙගිඩියාවෙන් මොකද කොච්චර ටේහ්‍යුන්ට ජන්කුක් එනකන් බලන් හිටපන් කියලා ජන්කුක් ගැන විශ්වාසයකින් කතා කරත් අවුරුදු පහක කාලයක් කියන්නේ නිකන් නෙමේ වගේම හිතක් එ දේ කොහොම කොතනදි මොන විදියට වෙනස් වෙයිද කියන්න දන්නේ නැහැ...

ඉතින් එයාපොරට් එකෙන් තනියම ආපු ජන්කුක්ව දැකලා යුන්ගි සැනසුම් සුසුමක් හෙලුවා...

මැන්ෂන් එක ඉස්සරා කාර් එක පාක් කරපු ගමන් ජන්කුක්
කාර් එකෙන් බැහැලා ඇතුලට යන්න ගියා..
කවුරුත් දැනන් හිටියේ නැහැ ජන්කුක් අද එන බව...

" ඔම්මා "

සාලේ සෝෆා එකේ වාඩිවෙලා මැගසින් එකක් බලන් හිටපු මින්හි වෙඩිල්ලක් වගේ ඔලුව ඉස්සුවේ අවුරුදු පහකට පස්සේ අහන්න ලැබෙන එයාගේ පොඩි පුතාගේ කටහඩට.. ඇත්තටම දොර ඉස්සරා ජන්කුක් හිටන් ඉන්නවා දැකපු මින්හි අදහගන්න බැරිව ඉදගෙන හිටපු තැනින් නැගිටලා ජන්කුක් ලගට දුවන් ගියේ ඇස්වල කදුලු පුරවන්..

From bed to my heart Onde histórias criam vida. Descubra agora