𝘧𝘦𝘸 𝘮𝘪𝘯𝘶𝘵𝘦𝘴 𝘦𝘢𝘳𝘭𝘺...ෆන්ෂන් එකේ එහෙට මෙහෙට ඇවිදලා එ වැඩ හොයලා බලලා කරලා ජන්කුක්ට දැන් ඇත්තටම මහන්සි... එත් එ හැමදෙයක්ම එයා කරේ හරිම සතුටින් මොකද මේ එයාගේ හියුනගේ එන්ගේජ්මන්ට් එක නේ... කොල්ලා මොන තරම් දඩබ්බර කියන දෙයක් අහන්නැති නසරානියෙක් වුනත් තමන්ගේ වගකිම් හරියටම තිතට ඉටුකරනවා....
ඉතින් මහන්සියටත් එක්ක ලැබිච්ච පුංචි වෙලාවකට ජන්කුක් ඩිරින්ක් එකකුත් අරන් කවුරුත් නැති පොඩ්ඩක් කලුවර පැත්තකට ගිහින් බොන්න ගත්තා...
ටික වේලාවක් ඩින්ක් එක බොන ගමන් පාර්ටි එකේ කට්ටිය එන්ජොයි කරන දිහා ජන්කුක් බලන් හිටියා...
එ කට්ටිය අතරින් ජන්කුක් දැක්කා ටේව එයාට ටිකක් දුරින් ඇවිදන් යනවා. දුරින් හිටියේ වුනත් ජන්කුක්ට ටේ වගේම ටේගේ පිටිපස්සෙන් ඇවිදන් එන බොගම්වත් අදුරගන්න පුලුවන් වුනා...
ටේ දිහා එකපාරක් බලපු ජන්කුක්ගේ ඇස් අනෙක් හැමවෙලෙම හැරිලා තිබ්බේ බෝගම් දිහාවට බෝගම් ටේ එක්ක හිනා වෙවි කතා කරන දිහා ජන්කුක් බලන් හිටියේ කිසි හැගිමක් නැති මිනිහෙක් ගානට....
එත් මුහුනෙන් එහෙම පෙනුනත් එයාගේ අතට හිර වෙලා තිබ්බ ග්ලාස් එක කියයි ජන්කුක් මේ වෙලාවේ ඉන්නේ මොන තරම් කෙන්තියකින්ද කියන්න අල්ලට තද කරන් හිටපු ග්ලාස් එක ජන්කුක් කෙන්තියට අත තද කරන කොට කිරිස් සද්දයකුත් එක්ක පැත්තකින් ඉරිතැලිලා ගියා..
බෝගම් මිසිස් කිම්, ටේ එක්කත් කතා කරන දිහා බලන් අන්තිම උගුරත් බිලා ඉවර කරපු ජන්කුක් එතනින් ගියපු වේයිටර් කෙනෙක් අතේ තිබ්බ ට්ට්‍රෙ එකෙන් තව සැර ඩිරින්ක් එකක් අරන් එක කටටම කටේ හලාගෙන බිව්වා. එකත් බිලා ඉවර වෙලා තව ග්ලාස් එකක් ගත්තු ජන්කුක් එකත් එක කටටම ඉවර කරලා ට්ට්‍රෙ එකේ තිබ්බ ඩිරින්ක්ස් ග්ලාස් නමයයි කලින් බිපු එකත් එක්ක දහයක් තනි මිනිහා ගාලා ඉවර කරා...
" හරි මචං තැන්ක්ස් උබ පලයන් දැන් "
වෙයිට්ර් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉද්දි වෙයිටර් ගේ අතේ වැලමිටත් මැනික් කටුවත් අතර එල්ලගෙන හිටිය ටවල් එකෙන් කටත් පිහිදන් ජන්කුක් පිටට තට්ටවුක් දාලා කිව්වා...
YOU ARE READING
From bed to my heart
Fanfiction" ආහ් ආහ් ස්ස් හි.. හිමින් තව ටික වෙලාවක් කරෙත් ආහ් මගේ ටේ බුටි එක දෙ..දෙකට ඉරිලා අතට එනවා sure " " ආහර්...හ්ම්ම් කට වහගන්නවා මං මේක ඉවර කරනකම් " ⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢⇢ ꕺ ' 𝗙𝗿𝗶𝗲𝗻𝗱 𝘄𝗶𝘁𝗵 𝗯𝗲𝗻𝗲𝗳𝗶𝘁𝘀 ' යාලුවො දෙන්නාගේ අවසන් දෛවයේ තී...