04

336 75 0
                                    

ටේහ්‍යුන් එදා ජන්කුක් ගෙ මල් වත්තට ගියේ අසනීපය වැඩි වෙලා. ඔහුට උදෑසන වමනය සමග ලේ පිටවී තිබුන නිසා ඔහුට දැණුනෙ ක්ලාන්ත ගතියක්. ඔහු පෙරදි මෙන් ගී කිව්වෙ නැතත් ඔහු දීප්තිමත්ව සිනා සෙමින් සිටියා. යක්ෂයාගෙ මල් වත්තෙන් මල් නෙලා ගත්ත ටේහ්‍යුන් ඒ මල් පපුවට තුරුලු කරගෙන  එතැනින් ඇවිදගෙන යනකොට ජන්කුක් ඔහු පිටවෙනවාත් එකක්ම ඔහු සිටි තැනට ආවා.



"හොඳින් පිපෙන්න.. ලස්සනට පිපෙන්න. පැහැ බරව පිපෙන්න. හෙටත් සුරදූතයා ඔබව නෙලන්න එනවා"

ජන්කුක් දකුනු අත වනනකොට මල් යායම වැසෙන්න මල් පිපුනාම ජන්කුක් සිනා සුනා.

ගුප්ත සිනාවක්... නමුත් ආදරයෙන් පිරුණු.




 නමුත් ආදරයෙන් පිරුණු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Devil's In Love | taekook (one shot)Where stories live. Discover now