යක්ෂයා සුරදූතයා උද්‍යානයේ වැලලුවා. ඔහු එහි මල් වැවුවේ නැහැ."සුර දූතයා යන්න ගිහින්.. ඔහුගෙ සුරදූතයා යන්න ගිහින්"
ලිලී මල් පර උනා. ටියුලිප් මල් වල පෙති හැලුනා. රෝස පොකුරු ගැලවිලා බිමට වැටුණා.
එය තව දුරටත් සුන්දර උද්‍යානයක් උනෙ නැහැ. මල් පරවෙලා... ගස් මැලවිලා...
නමුත් ඒ අතර එක දීප්තිමත් රතු රෝස මලක්... සුරදූතයාගෙ සිරුර වලදාපු තැන පිපිලා. යක්ෂයා ගෙ කඳුලු වලින් ජීවය ලබපු.
යක්ෂයා තවමත් එතන බලා සිටිනවාලු. රතු රෝස ගහ ඉස්සරහ...
ඒත් රතු රෝස ගහ මොනවා කරන්නද? නපුරු යක්ෂයාව සනසන්න?
ඉවරයි 👉👈
නංගි කෙනෙක් ගෙ ඉල්ලීමකට ලීවෙ. The truth untold එකට ගැලපෙන්නේ👉👈
ටටා 🥺❤️.