සඳවත පායා බබලන
නිල්වන් ඒ රෑ අහසට
පුංචිම තරුවක එළියක්
පෙනෙනවාද කවදාවත්සඳ ඔච්චම් කරන දාට
තරු හද ඉකිබිදින දාට
නිල් අහසේ කවදාවත්
නුඹට මාව ඇසෙනවාදසඳට මුවා වී අහසේ
එළිය බෙදන්නම් රහසේ
නුඹේ හදට ළං වී ගෙන
හීන ගොතන්නම් මහදේසඳවත නැති රෑ අහසේ
අදුරු අමාවක දවසේ
එකම මොහොතකට විතරක්
නුඹ ළග ඉන්නද සිත්සේනිල් අහස අයිති සඳවතට විතරමද....
අමාවක දවසේ එළිය දෙන පුංචි තරුවකට අහසට අයිතිය කියන්නම බැරිද...🥀( මෙම කවිය හදල දුන්න මැණිකෙට ස්තූති වගේම ගොඩක් ආදරෙයි..❤️ )
Lycan
( price lan wangji alpha - Dark blood pack හි අනාගත ප්රධානියා මෙන්ම ෆීලෙන් රාජධානියේ කිරුල හිමි කුමරුද මොහුය. වසර 500ක් පමන දිවි ගෙවූ වැන්ජිගේ මෑණියන් සහ පියාණන් අහිමිව ඇත්තෙ ඔහු කුඩා කාලයේදීමය.. lan පරපුරේ බාල පුත්රයා වූ මොහු ඉතා අහංකාර මෙන්ම නොරිස්සුම් සහගත ගති පැවතුම් ඇති අයෙකුය..)
YOU ARE READING
WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed
Fanfictionදුර ඈත අහසේ දිලෙන නුඹ... මගේ නොවනා මගේ වූ සද... නිල් අහස හිමි සදට පමණද... මිහිකතට සද එළිය අහිමි ද...🌙