14 - කොටස

1.1K 198 41
                                    

මාගේ මේට්.. මාගේ හුස්ම.. මාගේ හදවත.. මාගේ ලොව..මාගේ සෑම දෙයක්ම ඔබයි වෙයි යින්ග්.. නමුත් මා කෙසේද ඔබට ඒ බවක් පවසන්නේ.. මා දනිමි ඔබ මා ගැන සිතා සිටින විදහ.. මා අසරණයි වෙයි යින්ග්.. ඔබ ලග මා සැමදාම නිවට අධිරජු කෙනෙකු පමනයි...

ඔබේ පවුල මා හට රැක ගන්න බැරි වූවා.. ඔබ හඬන විට කදුළු පිසඳන්න මට ශක්තියක් නැති වූවා.. ඔබව සනසන්න මම කිසිම උත්සහයක්වත් දැක් වූයේ නැත.. මා ඔබට හොද ස්වාමි පුරශෙයෙක් නොවේ වෙයි යින්ග්..

මා අද ඔබව මාගේම කරලන්නට යනවා.. පසු දින ඔබ සහ මා පසුතැවෙයිද.. මේ කරනා සියල්ලෙන් ඔබට නැවැතත් දුක් වෙන්න වෙයිද.. මා  දිවි ඇති තුරා මටම වෛර කරයිද..

ඔහුගේ ගෙල සිප ගනිමින් මා සිතද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔහුගේ ගෙල සිප ගනිමින් මා සිතද්දී.. මා ටිකෙන් ටික මාගේ ග්‍රහනයෙන් මිදී ලයිකන් වීමට යන වග හැගෙන්නට වූවා..

"" කිමද...""

එක් වරම ඔහුගේ ගෙලෙන් ඈත් වූ මා දෙස වෙයි යින්ග් රාගයෙන් මත් වූ දෙනෙත් යොමු කර මුමුණද්දී.. මා නිහඬව ඔහු දෙස බලා සිටියා..

"" ඔබ පසුතැවෙයි වෙයි යින්ග්..""

මා ඔහුගේ කොපුලක ඇගිල්ලක් ගෙනියමින් පැවසුවත් ඔහු හිස දෙපසට වනා නැත යන වග ඉගි කලා..

""නමුත් මට බියයි වෙයි යින්ග් අනාගතය ගැන..""

"" ඒ...සියල්ල...අද රාත්‍රියෙන් පසුව සිතමු..අධිරජුනි..""

එක් වරම මාව සයනය මත පෙරලා ගත් ඔහු...මාගේ දෙතොල් සිප ගත්තේය.. මාගේ සෑම තැනක්ම සිප ගත් ඔහු අවසානයේ මාගේ රසගද සිප ගනිමින් මුව තුලට ගෙන මාගේ හැගීම් අවුලවන්නට වූවා..

මා ඔහුගේ හිස එයට තවත් තද කරමින් සිටියදී.. ඔහුගේ මුව තුලම මාගේ ශක්‍තියම පිට කරද්දී.. ඔහු එය කිසිම අපුලක් නැතුව ගිල දමා මාගේ දෙතොල් නැවැතත් සිප ගන්න ගත්තේය..

WERE WOLF HUSBAND (Wangxian Omegaverse)Completed Where stories live. Discover now