නිහඬ සිත්තරාවී - 7

48 15 99
                                    

"ඒකනේ ටේ මං කිව්වේ..... මේක මාරම ඉන්ටරෙස්ටින් කියලා. මොනා උනත් අහිංසක කෙල්ලෙක් වගේ ටේ. ඔයාට මෙයාව හොයාගන්න තිබ්බ නං.......ආයේ කියලා වැඩක් නෑ....."


"හ්යොන්ග් කොහොමද කියන්නේ එයා අහිංසකයි කියලා....... එයා කවුද කියලවත් නොදැන......"


"යාහ්..... කිම් ටේහ්යොන්ග්. මං වැඩ කරන්නේ හොස්පිටල් එකක. ඒ නිසා මට කෙනෙක් ගැන කියන්න් පුලුවන් ගොඩාක් දුරට. මේ කෙනාට ඔයාට කරදරයක්, හිරිහැරයක් කරන්න ඕනේ නං මෙලහට කරල නේ. අනික එයා මේවා තියලා හැංගෙනවා නේ. එයා ඔයා ඉස්සරහට එන්නෙත් නෑ නේ."


"ඒ උනාට එහෙම්මමයි කියන්නත් බෑ නේ. හරි හ්යොන්ග්.... වෙන මොනාද?"


"ඊලඟට මොකද්ද? rose ද? අනී....... Rose bud එකක්......"

"දේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"දේ....හ්යොන්ග්...රතු පාට එකක්......."


"ඒකෙන්.... ඒකෙන් ගොඩාක් ඒවා කියවෙනවා ටේ..... ගොඩාක්ම කියන්නේ ආදරෙයි කියලා. හරියටම කිව්වොත් "Innocent Love" කියලා... ඒත් ඒ රෝස පොහොට්ටුවේ විදිහ බැලුවමත් වෙනස් එවා කියවෙනවලු. ටේ.....ඕකේ තියෙන්නේ කොලත් එක්ක තියෙන පොහොට්ටුද?"


"ම්ම්.....ඔව් නේ....හ්යොන්ග්......"


"කොලත් එක්කම් තියෙන රෝස පොහොට්ටු වලින් කියන්නේ "Hope, ILive in Hope, I Fear No Longer" කියලා....... ම්ම්..... එයා බලාපොරොත්තු තියං ඉන්නවා කියලද ඒ කියන්නේ?"


"ඒවගේ හ්යොන්ග්.....මටත් පව් කියල හිතෙනවා. ඊට පස්සේ හ්යොන්ග් මට ආවේ මේ.....මොකද්ද.....ආහ්..Yarrow.....අන්න හරි....ඒ මල තිබ්බ එක...."

SECRET PAINTER ||KTH|| (COMPLETE)Donde viven las historias. Descúbrelo ahora