04 කොටස

9.2K 172 29
                                    

(මෙම කොටසෙහි වැඩිහිටියන්ට වඩාත් සුදුසු කරුණු සහ ඡායාරූප අන්තර්ගත වන බව කරුණාවෙන් සලකන්න. 🔞⚠️)

මම මොහොතක් මා වෙතට ම එල්ල වූ දැල්වෙන මේඝාගේ දෙනෙතට මගේ ආත්මය පසාරු කරගෙන ගමන් කරන්නට ඉඩදුන්නෙමි. මේඝා වනාහි මේනකා නොවන බවත්, මේනකාගේ අවශේෂයන් කිසිවක් ඈ සතු නොවන බවත් මම වටහාගනිමින් සිටියෙමි. මොහොතකින් ඇය, මගේ දෙපා දෙපසින්, ඇගේ දෙපා යවා වියතක් තරම් කෙටි වූ මා ඇඳසිටි කෙටි කලිසමෙන් නොවැසුණු මගේ නිරාවරිත දෙපා මතින් හිඳගත්තා ය.

"Will you marry me Nath..? (ඔයා මාව බඳිනවද නාත්..?)"

ඈ, තමන්ට ම ආවේණික ලෙස කෙටි කරගත් මගේ කෙටි නාමයකින් යළිත් විමසන්නට වූවා ය.

"Yes Ma'am... (ඔව් මෑම්...)"

මගේ පිළිතුරට ඈ මනහර සරාගී සිනහවක් පා මගේ ගෙල සිපගන්නට වූවා ය. විශ්වාස කරන්න. ඈ නම් රතී* දෙවඟන ම ය. නැත. ඇය රතී, Venus (වීනස්)** සහ Aphrodite (ඇෆ්‍රෝඩයිටි)*** යන දෙවඟනන් තිදෙනාගේ ම සංකලනයකි. ඈ අවුලන ගින්නෙන් නොදැවී සිටින්නට මට නොහැකි තරම් ය.

"රිදෙන්නේ නැද්ද darling..? It was your first time... (ඒක ඔයාගේ මුල්ම වතාවනේ...)"

මගේ ස්වරය කෙඳිරිල්ලකට වඩා නොඋස් වූයේ ඇගේ දෙතොල් පහසින් මා ඇවිලෙමින් සිටි බැවිනි.

"Hurt a little... But I want you again... (ටිකක් රිදෙනවා... ඒත් මට ඔයාව ආයෙත් ඕනේ...)"

ඈ, සිය දෙලවනෙහි ආධිපත්‍ය මගේ සවන්පෙති දක්වා විහිදුවමින් කීවා ය. ඒ අතරතුර ඇගේ සුරත මගේ කෙටි කලිසමේ ඉලාස්ටික් පටිය අතරින් කලිසම තුළට කිමිදෙන්නට විය. ඇගේ අතැඟිලි පහසට අවදි වූ ඉඳුරන් සංසිඳුවීමේ නොතින් ආශාවක් මගේ සිතෙහි ද උද්භවය වෙන්නට විය.

"Are you trying to seduce me..? (ඔයා මාව පොළඹවගන්නද උත්සාහ කරන්නේ..?)"

මගේ හඬ එතරම් උස් නොවූයෙන් එය මිමිණුමක් සදිසි විය.

"Yeah... I want to take this inside me again... (ඔව්... මට මේක මගේ ඇතුළට ආයෙම ගන්න ඕනේ...)"

ඈ කීවේ දෙනෙත් අඩවන් කොට සරාගී බැල්මකින් මා නහවමිනි. ඇගේ සීතල ඇඟිලි තුඩු මගේ මහා වනස්පතියක් බඳුව නැගීසිටි මගේ උණුසුම් හැඟුම් ධාරාව මත ඇතිරෙමින් පැතිරිණි. ඈ, මගේ කලිසම විතැන් කරමින් මගේ සහාය ද ඇතිව එය ඇද දමා යළි පෙර ඉරියව්වට ම පැමිණ ඇගේ සුරතින් මා උද්දීපනය කරන්නට වූවා ය. මා එම දිනයේ දෙවන වරට ද ඈ ඇඳ හුන් ගවුමේ ළමැද වසාලූ ගැටය සෙමෙන් ලෙහා දැමුවෙමි. ගැටයෙන් සිරකොට සිටි සරාගී තිසරුන් යුවළ එකෙනෙහි ම නිදහස් විණි. මගේ රළු අතැඟිලි පහසින් අවදිවන ඒ මෝහණීය හංසයින් යුවළ තවත් සරාගී මොහොතකට මග කියන්නට වූහ.

තීව්‍ර 💥 || ✔️Where stories live. Discover now