මම සාමාන්‍යයෙන් මගේ novella සඳහා පසුවදන් ලියන්නේ නෑ. දෙමගක... 🌈 වෙනුවෙන් add කරපු කොටස ඇත්තටම කතාවෙම කොටසක්. ඒ නිසා මේක novella එකක් වෙනුවෙන් ලියන මගේ පළවෙනි පසුවදන.
තීව්ර 💥 දෙවරක් සයිබරයට මුදාහැරපු novella එකක්. හේතුව වුණේ පළවෙනි වතාවේ සංස්කරණ සහිතව කොටස් 4 ක කෙටිනවකතාවක් විදියට ඒක නිකුත් කරපු නිසා. අහසම ගුගුරා... ❤️🔥 ලියන්න කලින් මම erotica ලියලා නැති නිසා තීව්ර මුල්වරට පළකළේ erotics ඉවත් කරලා කොටස් 4 කට. Wattpad unedited version එකට කොටස් 6 ක් ආවේ කතාව unedited වුණ නිසා.
තීව්ර 💥 නිසා මම සෑහෙන්න බැනුම් ඇහුවා මුල්වර පළ කරද්දි. මගේ කතාවල ඉන්නේ වෙනස් විදියේ චරිත නිසා මුල් කාලේ ගොඩක් අය ඒකට කැමති වුණේ නෑ. ඒත් දැන් මගේ පාඨකයන්ට ඒක හුරුයි කියලා මම හිතනවා.
තීව්ර 💥 සමහර කොටස්වල views 6.5k ඉක්මවලා Wattpad එකේ. Facebook එකේ ඒ වගේ views බලන්න accounts වලින් කතා පළ කරද්දි බැරි නිසා මගේ කතාවක් කියවන ප්‍රමාණය දළ වශයෙන් ගණනය කරගන්න මට අවස්ථාවක් හමුවුණේ තීව්ර 💥 හරහා. ඒ නිසා මට හරි සතුටක් දැනුනා ඒ තරම් views ප්‍රමාණයක් ලැබුණ එක ගැන. Novella එකකට මේ තරම් views ප්‍රමාණයක් මම බලාපොරොත්තු වුණේ නෑ ඇත්තටම. අනික Facebook එකට වඩා මම Wattpad එකට ආගන්තුක නිසා මගේ කතාවක් මේ තරම් ප්‍රමාණයක් කියවයි කියලා මම හිතුවෙත් නෑ.
තීව්ර 💥 අවසන් කිරීමේ ස්තූතිය දෙන්න ඕනේ OshiWindy18 ට. කතාව මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ඉවර කරන්නම ඕනේ කියලා තග දාලා, මතක් කර කර මාව motivate කළේ ඔශී. එයා නැත්නම් මට කතාව අමතක වෙන්නත් ඉඩ තිබ්බා. ඒ නිසා එයාටත් thank කරන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒ වගේම මගේ මේ අකුරු පස්සෙන් ඉන්න අනික් දෙන්නා, බට්ටි සහ දිනූ. shamz_WritingProfile ලියන හැම අකුරක් ගානෙම මම මේ තුන්දෙනාට ස්තූතිවන්ත වෙනවා. එයාලා නැත්නම් මම ලියන එක පවා නතර කරලා.
ඉතිං අලුත් අවුරුද්දේ අලුත් කතාවකින් හමුවෙමු. 2023 අන්තිම දවසේ මම පොඩි surprise එකක් දෙන්නම් ඔයාලට. ඒ කියන්නේ හෙට. Surprise එක පරණ අවුරුද්දේ දුන්නට ඒක දෙන්නේ 2024 අලුත් අවුරුද්ද වෙනුවෙන්. මගෙන් තෑග්ගක්. 🎁
බොහොම ස්තූතියි මගේ Wattpad buddies ලා හැමෝටම ♥️
ආදරෙයි 🌹✍🏼 සකුනි හතරසිංහ
KAMU SEDANG MEMBACA
තීව්ර 💥 || ✔️
Romansaතීව්ර 💥 සූවිසි වසරක් පුරා තම පාසැල් පෙම නමින් පේවී උන් ඔහු, ගගන රවිනාත්... ප්‍රේමනීය හැඟුම් මෝදුවන සොළොස්වන වියේ පටන් ඔහු ගැන හීන මැවූ ඇය, මේඝා රවිහාරි... අහිමි වූ ප්‍රේමයත්, දාරක සෙනෙහසත් අතර අතරමං වූ ඇය, මේනකා... මේ ඔවුන්ගේ කතාවයි. ✍🏼 සකුනි හ...