කාලය ගත වෙලා ගියා
ආරා තමන්ගෙ ආදරය රහසක් කරා
එ වගෙම ජින් සුගාත් මෙ දෙ රහසක් විදිහට රුක්කාකුකීගෙයි යුරාගේයි ආදරය ගොඩක් ලස්සනට ගලා ගෙන ගියා
එ වගෙම ටේයි ජෙනිත් කපල් එකක් උනා එ දෙන්නා නම් කොයි වෙලෙ බැලුවත් රන්ඩුමයි
එ වගෙම bts වගෙම ෆයිටින් ගර්ල්ස්ලා දැන් ටික ටික ෆෙමස් වෙන්න පටන් අරන් තිබ්බා
එයලා ගොඩක් බිසි උනා
රෑයක් දවාලක් නැතුව පැක්ටිස් කරනවා
පොටො ශුට් කරනවා
ඉන්ටවිව් වලට යනවා එ දෙවල් එක්ක ගොඩක් බිසි උනාAt bighit entertainment
🐷 අද මන් ඔයාලාට මෙතන්ට එන්න කිව්වෙ ගොඩක් විශේෂ වගෙම සතුටු හිතෙන ආරාන්චියක් කියන්න ඔයාලා දන්නවානෙ මෙ වෙද්දි bts වගෙම ෆයිටින් ගර්ල්ස්ලා කොරියාවෙ නෙමෙ ලොකෙම ෆෙමස් වෙන්න පටන් අරන් කියලා
ඉතින් මෙ අවෘද්දෙ ඔයාලා එවෝඩ් සේරමිනි එකට නොමිනෙට් වෙලා තියෙනවා ඉතින් මට සතුටුයි ගොඩක් සතුටුයි
ඔයලාගෙ කැපවිම නිසා තමා මෙ තරම් ජනප්රිය වෙන්න ලොකුම හෙතුව උනෙ කියලා
ඉතින් දෙගොල්ලොන්ට මන් සුබ පතනවා ලමයිනෙ
ඔයලා දන්නවා නෙ ලබන මාසෙ එවොඩ් සේරමිනි එක තියෙන්නෙ කියලා
ඔයාලාගේ කොස්ටියුම් මහන්න මැශිමට් අද ගන්නවා
නම්ජුන් වගෙම ජියා ඔයලා කාන්ඩායමේ රිඩස්ලා විදිහට ඔයාලට ගොඩක් ලොකු වගකිමක් තියෙනවා
ඉතිම් මන් හිතනවා ඔයලා හොදට මෙක හැඩල් කරනවා කියලා
තව දෙයක් ඔයාලට සතියක් නිවාඩු හම්බෙනවා ඔයා මෙ සතියෙ රෙස්ට් කරන්න ඔනෙ
ලබන සතියෙ ඉදන් අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා
එහෙනම් දැන් යන්න පුලුවන්
චුක්කහෙ මගෙ ලමයිනේ🐱 මෙ සතියම නිදා ගන්න තමා තියෙන්නෙ මට ගොඩක් මිස් උනා බෙබි ඔයාව 😘
🐹 යා යුන්ගියාඅආ ඔය නින්දෙන් තොර ලොකයක් නැද්ද තමුන්ට
❤️ ජින් ඔප්පා එහෙම වෙන්න ඔනෙ නම් අපෙ සේහි ඔන්නිව සුගා ඔප්පාට කසාද බන්දන්න වෙනවා 😂
🌸 ආරායාආආආඅ තමුන් දැන් ඔනාවට් වැඩි මන් තමුන්ට හොද වැඩක් කරනවා 😡
🦄 යා සේහියා ඔහොම කැ ගහන්න එපා එයි මට යුන්ගි හියුන් ගැන සාධාරණ බයක් දැනෙනවා 🥲
YOU ARE READING
බිදුනු හදවත් 💔🥀 Compiled
FanfictionJungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිදුනු හදවත් 🥀💔 Stroy by sathya