❤️ කු...කී 🥺
🐰 ආ..රු මට ඇත්තටම සමා වෙන්න 😔
❤️ ජන්කුක් එක පාරක් මාව හග් කරන්න පුලුවන්..ද 🥺
🐰 අනිවාර්යයෙන්..ම 😉
ජන්කුක් ආරාව බදා ගත්තා
එක ඉස්සර ඉදන් එයාලා අතර තිබ්බ ෆේන්ලි වැඩක්
පුන්චි පුන්චි රන්ඩු වලින් පස්සෙ එයාලා යාලු උනෙ ෆේන්ලි හග් එකක් දිලා
එයාලා දෙන්න අතර එක තිබුනාඑත් දැන් එක ෆේන්ලි හග් එකක් විතරක්මද 🤔
අනිත් අය කට අරන් බලන් ඉන්නවා මෙ දෙන්නාගෙ කොලම් දිහා
දෙන්නා අනිත් අය දිහා බැලුවා
දෙන්නාගෙ හිනාව නැතුව ගියෙ අනිත් අය බලන් ඉන්න විදිහට❤️ ඇයි ඔ..හොම බලන් ඉන්නෙ
🐹 එහෙනම් කොහොමද බලන්න ඔනෙ
🐰 ආශ් හියුන් අපි දෙන්..නා මෙතන වෙන මොකක් හරි කරා වගෙ..නෙ බලන් ඉ...න්නෙ
💐 දෙන්නා වෙන මොනා හරි කරා නම් අව්ලක් නැ...🤐🤐
ජින් බලන් හිටපු විදිහට ජියාගෙ කට වැහුනා
🐹🤨 හරි තමුන්ලා දෙන්නා මොකක්ද දැන් කරෙ කියනවාලාආආආ
❤️ අ..පි අ..පි දෙන්නා යා..ලු උනා එහෙ..ම නෙ..ද ජන්කු.. නෝ කුකී 🙂
VOUS LISEZ
බිදුනු හදවත් 💔🥀 Compiled
FanfictionJungkook බිදුනු හදවත් සුවපත් වෙවිද ආරා නිසා නැති උන ජන්කුක්ගෙ ආදරයට හැමදාමත් ආරාට වෛයිර කරයිද නැති නම් යුරාගේ තැන ආරාට දෙවිද මෙ ඔවුගේ කතාවයි බිදුනු හදවත් 🥀💔 Stroy by sathya