chapter 10 🥀💔

212 27 10
                                    

❤️ ම..න් අයින් වෙන්..නම් පිඩින්නිම්
ෆයිටින් ගර්ල්ස්ලා මන් නි..සා එයාලාගෙ හින මෙතනින් නවතින්න බැහැ 
එයාලා ගමනක් යන්න පටන් ගත්..තා විතරයි
අනි..ක අනික මගෙ ෆැන්ස්ලා කියන...වානම් මාව එපා කියලා
ම..න් මන් එක මොහොත..ක්වත් ඉන්නෙ නැ..හැ
මන් එයා..ලා නිසයි අද මෙ තැන ඉන්..නෙ ඉතිම් මන් යන්..නම් 🙂

💐 නැහැ ඔයා නැතු..ව අපි  අයෙ debate වෙන්නෙ නැහැ
ඔයා කොහොමද තනියම  තිරනෙ කරන්නෙ
බැහැ ආරා එකක්  මතක තියා ගන්න මමයි මෙකෙ ලිඩර්
තමුන් දන්නවාද  කියපු  දේ බරපතල කම අනික ෆයිටින් ගර්ල්ස්ලාගෙ මෙම්බර්ලා 7 ඉන්නවා එක්කෙනෙක් අඩු උනොත් කොහොමද එක ෆයිටින් ගර්ල්ස්ලා වෙන්නෙ 😡

❤️ මන් කියන දෙ අහන්..

🌸 නැහැ ආරා නැහැ එක වෙන්නෙ නැහැ අපි ඔයා නැතුව කොහොමද debate වෙන්නෙ ආආආආ 😠

🌻 ඔව් අපි ටික කාලෙකින් අයෙ වැඩ පටන් ගමු එතකොට මෙක අමතක වෙලා යයි

🌺 ඔව් ඔන්නි හරි ආරු නැත්තන් මටත් බැහැ 😠

🌷 ඔව් මටත් බැහැ

🌼 අහන්න මගෙ පැටියො අපි කොහොම....

❤️ ඇති ඇති නවත්ත ගන්න හැමොම
මන් තිරනෙ කරාලා ඉවරයි
අනික මට debate  වෙන්න බැහැ
මන් පොඩි ලමයෙක් නෙවෙ කියලා මතක තියා ගන්න
ඔයාලාට ඔනෙ මන් දුකින් ඉන්නවා බලන්නද
අහන්න මන් ම...න් හොදින්
ඔයාලා මන් නිසා මෙක අත ඇරියොත් මට තවත් මෙක දරා ගන්න බැරි වෙනවා
අනෙ ම..න් මොකද කර..න්නෙ
මගෙ යු..රා මන් ලග නැ..හැ
මන් ගොඩක් අමාරු....වෙන් එක දරා ගෙන ඉ..න්නෙ
අ..නෙ ඔයා..ලත් ඔහො..ම කරන්න එපා
අ..පෙ හි..න හිනයක් විතරක්ම වෙන්..වෙන්න දෙන්න එපා
මන් වෙනු..වෙන් මෙක කරන්න 😭😭

💐 හ..රි හරි දැන් අඩන්න එපා ම්ම්ම් අපිට සමා වෙ..න්න 🥺

ආරා ජියාව බදා ගෙන ඇඩුවා
ආරාට මෙක දරා ගන්න ආමරුයි
යුරා නැති උනාට පස්සෙ ආරා ආමාරුවෙන් හිත හදා ගත්තා අඩන්නෙ නැහැ කියලා
අඩනවාට යුරා කැමති නැති නිසා
ආරා කොහොම හරි කරා

අනිත් අයගෙ සතුට නිසා එයා දරා ගත්තා
එත් මෙහෙම දෙයක් වෙද්දි දාරා ගන්නෙ කොහොමද
අවුරුදු 15 bighit එකට ජොයින් වෙලා 
තමන්ගෙ හිනේ වෙනුවෙන් හැමදෙම කැප කරලා
තව දුර යන්න තියෙද්දි තමගෙ හිනෙ මගදි කඩන් වැටුනාම දාරා ගන්න පුලුවන්ද
ට්ම් එකෙ අනිත් අය එයා වෙනුවෙන් තමන්ගෙ හිනෙ කැප කරන එක
ආරාට මානසික පිඩනයක්
ආරා ඔනාවටත් වඩා හැමදෙම දරා ගත්තා

බිදුනු හදවත් 💔🥀   Compiled Donde viven las historias. Descúbrelo ahora