chapter 6 🥀💔

189 29 2
                                    


Happy birthday aru and yura
යුහුහුහුහුහු 🎉️🎉️🎉️🎉️🎉️🎉️🥳🥳🥳🥳

🌹❤️ අනේඒඒඒ thank you so much  ඔක්කොටම 🥺🥺❤️

💐 අනේ පැටව්නෙ අඩන්න එපා අනේ අද ගොඩක් සතුටු දවසක්නෙ

❤️ යා ඔන්නි මට අද අපෙ birthday එක කියලා මතක් උනෙවත් නැහැ  🙂

🌹 එකනෙ ආරා මට මතක තිබ්බෙත් නැහැ happy birthday මගෙ පැටියො ❤️ 😍😊

❤️ ඔන්නිටත් happy birthday  😊😍

🌺 හරි අනේ දැන් අපි කෙක් කපමුකො 😋

🌷 යා පෙරේති පොඩ්ඩක් ඉන්නවාකො 😒

🌺 මන් පෙරේත නැහැ හොදෙ මන් කිව්වෙ කේක් එක පව් නිසා බලන්න එයාව කපන්නෙ කියටද කියලා එයා බලන් ඉන්නෙ 🥺

🐥 කේක් එක කෙසේ වෙතත් අපෙ ටේයියා නම් පව් 🙂

🌷 අනෙ මෙ මගෙ යාලුවා එහෙම නැහැ මන් විහිලුවට කිව්වෙ  😒

🐯 දැන් උබ පව් කියලා හිතෙනවා බන්

🐥 මායි උබයි විතරක් නෙමෙ ටේයියො හියුන්ලාත් පව් 🙂

🐹 කේක් කපමු ලමායි 😋🥳🥳

Happy birthday to you
Happy birthday to you
Happy birthday dear aru yura
Happy birthday to you
🥳🎉️🎉️🎉️🎉️

❤️🌹 thank you so much 🥺

❤️ පලවෙනි කට ඔන්නි කො කට අරි...

ආරා යුරාට කවන්න යද්දි යුරා ජන්කුක්ට කවනවා
එකෙන් ආරාගේ ඇස් වලට කදුලු ආවත් එයා හන්ග ගෙන හිටියා මොකද අනිත් අයට පෙන නිසා
ආරාට දුක හිතුනේ යුරා ආරාට කවන්න කලින් ජන්කුක්ට කවපු නිසා
මොකද  කලින්  බර්ත්ඩේ එකක  යුරා කියපු දෙයක් මතක් වෙලා

අවුරුදු ගානකට කලින් ❤️🌹

🌹 මැනික මෙ බලන්න ඔම්මා නැති උනේ ඔයා නිසා නෙමෙයි මැනික ඔම්මා දුක් වෙනවා ඇති ආරා ඔයා ඔහොම අඩනකොට හාරා ඔන්නි මොනා කිව්වත් ගනන් ගන්න එපා පැටියො ඔයගෙ යුරා ඉන්නවා හැමදාමත් ආරා ලගින් මන් පොමිස් වෙනවා ඔයාව කොයි වෙලාවකවත් තනි කරන් නැහැ කියලා අනෙ මැනික
ආරා ඇඩුවාම යුරාට රිදෙනවා කියලා දන්නවා නෙද කො බලන්න අපි දැන් කේක් කපමු මේ මන් කේක් හැදුවා මගේ ආරාට

බිදුනු හදවත් 💔🥀   Compiled Where stories live. Discover now