chapter 21 💔🥀

202 26 8
                                    

ම..න් එන්..නම්

ආරු බිම බලාගෙන කිව්වා

ඔයා..ට පිස්සුද ආරා මෙ මනුස්සයා එක්ක යන්න

ජෙනි ආරාගෙ වැලමිටෙන් අල්ලන් කදුලු පුරො ගෙන කෑ ගැහුව්වා

ජෙ..නියා

නැහැ ත..මුන් කොහෙවත් යන්නෙ නැහැ ආරු මෙ බලන්න
බය වෙ..න්න එපා මෙ මිනිහාට අපිට මුකුත් කරන්න බැහැ
එ නරුමයා හදන්නෙ ඔයාව විකුන්න ආරු
එක පාරක් උන දෙ අමතකද අයෙත් එ දුක තොර ගන්නෙ ඇයි ආරු
කි..යන්න ආරු ඇයි

ජියා දුකින් ආරාට දොස් කිව්වා

ආරාට තෙරුන් ගන්න බැරි උනා
මොන වගෙ තිරනයක් ගන්න ඔනෙ කියලා
එයා අප්පා එක්ක නොගිහින් ඉදලා
නැති ප්‍රශ්න වලට මුන දෙනවාට වඩා
අප්පා එක්ක ගිහින් එ කියන විදිහට ඉන්නවද ආරා හිත නොසන්සුන් උනා
ආරා ජිවිතේම උනෙ එයාගෙ ෆැමලි එක
එයා ඔන දෙයක් කරන්න ලැස්ති පව්ල වෙනුවෙන්
ඔව් ආරා තොර ගත්තෙ එයාගෙ පව්ලෙ යහපත විතරයි
අමාරුවෙන් හදා ගත්ත හිත වගෙම මනස එයා පව්ල වෙනුවෙන් කැප කරන්න ලැස්ති උනා
ඔව් පවුලේ අයගෙ සතුට වෙනුවෙන් ආරා ඔන දෙයක් කරයි
හැබැයි
ආරා නැතුව එයාලාට සතුටින් ඉන්න පුලුවන්ද කියලා ආරාට මෙ වෙලාවෙ හිතුනෙ නැහැ

ආරා දන්නවා එයාගෙ අප්පාට දේශපාලන බලය තියෙනවා කියලා
ආරාගෙ අප්පා ගොඩක් ෆෙමස් බිස්නස්මන් කෙනෙක් නිසා හැමදෙනා අතරෙ කැපි පෙනුනා
ආරා බය උනා අප්පා කියන දෙට එකග නොව්නොත් අප්පා නිකන් ඉන්නෙ නැති වෙයි කියලා

ජින්ලා මෙ තැනට එන්න ගොඩක් මහන්සි උනා කියලා ආරා දන්නවා
එයාට ඔනෙ උනෙ නැහැ එයා ගැන හිතලා
අවුරුදු ගානක ජින්ලාගෙ හින එක රූයකින් බිමට සමතලා කරලා දාන්න
එයාගෙ පවුලට කරදර වෙනවා බලන්න

මන් ත..මුන් එක්ක එන්..නම්
මිස්ටර් කිම් හැබැයි මගෙ පවුලේ අය දිහා හැරිලාවත් බලන්න බැහැ තමුන්ට
එයාලාට තමුන් මොනා හරි කරොත්..

ආහ් මෙ බලන්නකො පවුලේ අය වෙනුවෙන් ඔන දෙයක් කරනවානෙ තමුන්
අපිට කලින්මයි මෙ ඩීල් එකට එන්න තිබුනෙ
එහෙම උනා නම් හිත් රිද්ද ගන්න ඔනෙ නැහැනෙ 😏

බිදුනු හදවත් 💔🥀   Compiled Where stories live. Discover now