chapter 22 💔🥀

196 30 8
                                    

මින්..හො මො..කක්ද

ඔව් ආරා මගෙ ගර්ල්ෆේන්ඩ් ප්‍රේග්නට්
දැන් මාසයක්

එක...ද මැරෙජ් එකට අකමැ..ති

ම්ම්ම් ඔව්

එතකොට ඇ..යි මාව මීට් වෙ..න්න ආවෙ

අප්පා දැන ගෙන මට ගර්ල්ෆේන්ඩ් ඉන්නවා කියලා එ විතරක් නෙමෙ එයා ප්‍රේග්නට් කියලාත්
අප්පා මාව බ්ලැක්මේල් කරනවා එයාවයි එයාගෙ පව්ලෙ අයවයි මරනවා කියලා

මින්හො නලල තෙරපන ගමන් කිව්වා

මින්..හො ඔයා මෙ මැරෙජ් එකට කැමති වෙන්න එපා

එහෙම කරන්න බැහැ ආරා මට එයා මැරෙනවා බලන් ඉන්නද කියන්නෙ

එත් මින්හො අප්පාට එහෙම කරන්න බැහැ

මොනාද නොකර ඉන්න බැරි ආරා
එයාලා කරන බිස්නස් නිතිවිරොදි
ඩ්‍ර්‍රග්ස් , තරුන කෙල්ලන්ව එක එක රටවල් වලට විකුනවා

ආරාට මෙහෙම දෙයක් අප්පා ගැන හිතන් හිටියෙ නැහැ
මින්හො කියන එවා ඇත්තක්ද

ඔ..යා මොනාද මෙ කියවන්නෙ මින්හො

මන් ඇත්ත කියන්නෙ ආරා
මන් දන්න කාලෙ ඉදලා අප්පා කරන්නෙ එ දෙවල්
ලොකෙට පෙන්න හොද බිස්නස්මන් කෙනෙක් උනාට
එයා කරෙ නිතිවිරොදිව සල්ලි හොයපු එක
අංකල් කිම් මෙවාට සම්බන්දයි  කියලා දැන ගත්තෙ මන් ඇමෙරිකා වලින් අවාට පස්සෙ

ඉතින් මින්හො මාගෙයි ඔයාගෙයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද
මැරෙජ් එකක් කරන්න තරම්

එ එයාලාගෙ බිස්නස් තව දියුනු කර ගන්න

මට තෙරෙ..න්නෙ නැහැ

ආරා අංකල් කිම්ගෙ බිස්නස් තියෙන්නෙ ඔයාගෙ නමට

මො..කක්ද

ආරාට හිත ගන්න බැරුව ගියා

ඔව් මට එක දවසක් ඇහුනා අප්පායි කිම් අංකල් කතා වෙනවා
එයාගෙ බිස්නස් තියෙන්නෙ ඔයාගෙ නමට කියලා
ඉස්සර කිම් අංකල්ට ගොඩක් සල්ලි තිබිලා නැහැ
හෙසොන් ආන්ටි ගොඩක් සල්ලි තියෙන පව්ලක
ඉතින් බිස්නස් සෙරම තිබිලා තියෙන්නෙ ආන්ටිගෙ නමට
අංකල් එකට අකමැති වෙලා නැහැ
මොකද අංකල් ආන්ටිට ගොඩක් ආදරෙ නිසා
ආන්ටි ඔයාවයි යුරාවයි හම්බෙන්න  තියෙද්දි බිස්නස් ඔයලා තුන්දෙනා නමට ලියලා අංකල්ගෙ කැමැත්ත එක්කම
දැන් ඔයා විතරක් ඉන්න නිසා බිස්නස් සෙරම ඔයාගෙ නමට තියෙන්නෙ ආරා
මට ඇහුන විදිහට එහෙම තමා

බිදුනු හදවත් 💔🥀   Compiled Where stories live. Discover now