Chapter 20

95 14 35
                                    

"ටේටේ...ටේටේ...."

*ඇහ්..ජිමිනි...*

ජූන් හියුන් එක්ක කඩු සටන් පුරුදු වෙන ගමන් හිටි මන් ජිමින්ගේ කටහඩින් පුදුම වෙද්දි මගෙ අතින් කඩුව විසික් වුනා..

"ටේටේ...මන් ආවෝ..."

"මිනී...!! මගෙ ජිමිනී..."

ජිමින්ගේ කටහඩ ඇහෙන දිහාවට හැරුන මන් මගෙ දිහාට දුවන් එන ජිමිනි දිහාට දුවන්න ගත්තා..

*හලේව්..මගේ තාරා පැටියා....*

මගේ අත්වලට මැදිවුන ජිමිනිව තදට වැලදගත්තු මන් එයාගේ උරහිස අස්සේ මූන තියාගද්දි ජිමිනි මගේ පපුවට එයාගේ ඔලුව තද කරගත්තා..

"ඒක ඇත්තද ටේටේ..."

"මොකක්ද ?"

"ඔයාගේ අප්පා..."

"හ්ම්...එයා ඒක පිලිගත්තා.."

"ඒත්...අනේ.."

"අපි ඒ ගැන පස්සෙ කතාකරමු.ඔයා ගියපු වැඩේට මොකද වුනේ...."

"ඒ අර නසරානි කුක්කා..."

"මොකක්ද...මන් අලුතෙන් අපේ කදවුරට එක්ක ආවේ ජියෝන් ජන්කුක්ව.."

"මොකක්...ඒ යකා මෙහෙ ආවද..එයා ඔයාට මුකුත් කරේ නෑනේද..."

"නෑ නෑ..එයා මට මුකුත් කලේ නෑ..ඒ මෝඩ හාවගේ පර්ෆියුම් එක නිසා මට එයාව හොයාගන්න අමාරු වුනා...ඒත් මන් කෝම හරි ඒ හාවව මෙහාට එක්ක ආවා.."

"ඔයා මාර හපන් කමක්නේ කරලා තීන්නේ මිනී..🥲🥲🥲"

"ඇයි..🙄"

"ඔයාටයි මටයි මෙහෙට වෙලාවත් සැනසීමෙන් ඉන්න නෑ...😐"

"ඒකනම් එහෙම තමයි..ඔයා දන්නවද එයාගේ අප්පා කවුද කියලා.."

"මිස්ටර් ජියෝන්නේ.."

"නෑ..!!එයා එරිස්ගේ ලමයෙක්..ඒකයි එයා හැමවෙලේම කා එක්ක හරි රන්ඩු කරන්නේ.."

"කරදරකාරයෙක්..."

"ඒ ඉස්සර...දැන් එයා වෙනස් වෙලා..."

"හ්ම්..."

"එයා ඉස්සරහට අපේ වැඩවලට ගොඩාරියක් උදව්වෙන කෙනෙක්.මන් හිතන්නේ ඔයා දැනටමත් මෙහෙ වෙන ගොඩක් දේවල් දන්නවා.."

"ඔව්..මිස්ටර් ලීයි සුගා හියුනුයි මට ඒ දේවල් කිව්වා.."

"ඔයා ගවේශනය බාරගත්තා කියලා එයාලා කිව්වා.."

A sub - godWhere stories live. Discover now