පස්වෙනි කොටස

180 10 2
                                    

චෑන් ජන්ග්කුක්වත් ඇදගෙන ආපහු මාලිගාවට දුවගෙන ආවේ දෙන්නටම එයාලගේ නැති උන නංගීව බලන්න තියෙන උවමනාව නිසාමයි. මාලිගාවට ආපු දෙන්නම එහෙමම අධිරැජිනගේ කුටියට දුවගෙන ගියේ අනිවාර්යයෙන්ම නංගී ඇත්තේ එතන කියලා දෙන්නටම දැනුන නිසා.  දොරත් ඇරගෙන ඒ දෙන්නම ඇතුලට ආවා.  හිතුවා වගේම කට්ටියම කාමරේ.

💜ඔම්මා,  නංගී!

ජන්ග්කුක් කුමාරයා ඇහුවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන

ජන්ග්කුක් කුමාරයා ඇහුවේ ඇස් දෙකේ කදුලු පුරවගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💖ඔව් පුතේ ඔයාගේ නංගී

අධිරැජින ජන්ග්කුක්ගේ ඇස් දෙක පිහදලා ජන්ග්කුක් කුමාරයාව තදින් බදා ගත්ත

💖යන්න පුතේ.  ගිහිල්ල බලන්න එයාව

අධිරැජින ජන්ග්කුක් කුමාරයාව එයාගේ නංගී ලගට එක්ක යන ගමන් කිව්ව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අධිරැජින ජන්ග්කුක් කුමාරයාව එයාගේ නංගී ලගට එක්ක යන ගමන් කිව්ව. ජන්ග්කුක් කුමාරයා ඔලුව වනලා නංගීගේ ලගට ගිහිල්ල ඇද ලගින් ඉද ගත්ත.  තවමත් සිහිය නැති නිසා නාරා කුමරිය අවදි වෙලා හිටියේ නෑ.  ඒත් ජන්ග්කුක් කුමාරයාට එයාගේ නංගීව පෙනුනේ හරීම ලස්සනට.  කිසිම කැලලක් නැති මූණ, ලා රතු පාට වෙච්ච කම්මුල්,  එයාගේ ඔම්මගේ වගේම පිම්බුන රතු පාට තොල්, ජන්ග්කුක්ට තියෙනවා වගේම වම් අතේ පැත්තකට වෙන්න තියෙන උපන් ලපේ හැමදේම එයා දැක්කේ හරි ලස්සනට . චෑන් කුමාරයත් ඒ ලගින්ම ඉද ගෙන නාරාගේ සුදුමැලි වෙච්ච අතක් අරගෙන එයාගේ පපුවට තද කර ගත්තා.  ඒ ඇස් වලින් ගලන කදුලු මැද්දේ

The Ocean of love 🔞🐰🐻🧜🤴(Taekook/Onhold/top Jungkook)Where stories live. Discover now