07

20 6 6
                                    

Birthday date එකත් ඉවරවෙලා ටිකක් කල් ගත වුණා. ඒ කාලෙ ඇතුළත Shin Su යි Mimi යි පරණ කතන්දර සේරම කතාවෙලා ඉස්කෝලෙ කාලෙ හිටපු ගානටම fit වුණා. හැබැයි ඔය කොහොම වුණත් තාම Shin Su ජංකුක් ගැන Mimi ට කිව්වෙ නෑ. Shin Su ගෙත් ඉතින් හෙන කැටයම් නේ. ඒ නිසා ඒක නොකිය අගේ කර කර හිටියා. Shin Su ගෙ secret lover ව බලන්න ඕන කියල Mimi වද දීපු තරමටම ජංකුක්ව ඉක්මනටම Mimi ට introduce කරල දෙන්න Shin Su පොරොන්දු වුණා.

ජංකුක්ටත් විස්තරේ කිව්වම වැඩි විස්තර අහන්නෙ නැතුව හා කිව්වෙ Shin Su ගෙ හිත රිද්දන්න බැරි නිසා. ජංකුක් කෙල්ලව ආශ්‍රය කරපු පලවෙනි දවසෙ ඉදන්ම එයාට ලොකු යාලුකමක් කා එක්කවත් තිබුණෙ නෑ කියල දැනන් හිටියා. ඉතින් පරණ හිටපු හොඳම යාලුවව හම්බුනාට පස්සෙ Shin Su තවත් ගොඩක් සතුටින් ඉන්නව කියල කොල්ලට තේරුණා. ඉතින් මේකට බෑ කිව්වොත් කෙල්ලට දුක හිතේවි කියල හිතල ජංකුක් Shin Su ගෙ යාලුවව මුණ ගැහෙන්න යන්න කැමති වුණා. Free වෙලාවක් බලල තුන්දෙනාම  Shin Su ආසම café එකේදි meet වෙන්න තීරණය කලා. Shin Su යි Jungkook යි යනකොටත් Jung Mi ඇවිත් හිටියෙ නෑ. Jung Mi එනකල් ඒ දෙන්නා order කරල බලන් හිටියා. Café එක reserve කරල තිබුණ නිසා එයාලා ඇරෙන්න වෙන කවුරුවත් හිටියෙ නෑ.

විනාඩි 20 කින් විතර පස්සෙ Jung Mi ආවා. " Hi guys..traffic එකට අහුවුනා ඒකයි ටිකක් පරක්කු වුනේ" Jung Mi හරිම decent විදියට greet කරල ඉඳගත්තා. "Jungkook... මේ ඉන්නෙ Jung Mi. Jung Mi එතකොට මේ ඉන්නෙ Jungkook. ඔයාගෙ වචන වලින්  කිව්වොත් මගේ secret lover." Shin Su ඒ දෙන්නට ඒ දෙන්නව අඳුන්වල දීලා හිනාවුනා. "දැන් ඉතින් මං secret එකක් නෙවෙයි එහෙම නේද?" කොල්ලත් කතාවට එකතු වුණා.

Shin Su ගෙ bf කියන්නෙ business tycoon  Jeon Jungkook කියන ඇහුවම Jung Mi ගෙ ඇස් දෙක උඩ ගියා. ඒ නිවුස් එක Jung Mi කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක්. Weird විදියට හැසිරෙන්න බැරි නිසා එයා ගොඩක් සාමාන්‍ය විදියට ඉන්න උත්සාහ කරා. Jungkook ව හැබැහින් දැකල තිබුනෙ නෑ Jung Mi මීට කලින්. 

ඊටපස්සෙ ඉතින් සභාවෙ කටයුතු කරගෙන ගියෙ කතානායකවරියො දෙන්නා. අනේ අර අසරණ ජංකුක්ට වුනේ පැත්තකට වෙලා මේ දෙන්නකෙ කෝලං බලං ඉන්න. ඒ පැය එකහමාරට, දෙකටම ජංකුක් නම් විනාඩි දහයක්වත් කතා කරේ නැද්ද කොහෙදෝ. ජීවිතේ වැඩිපුරම ආදරේ කරන දෙන්නම තමන්ගෙ දෙපැත්තෙන් ඉදිද්දි Shin Su ට දැනුනේ හරිම euphoric feeling එකක්. එයා ඒ මොහොත මුලු හදවතින්ම වින්දා කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. හැබැයි වැඩිපුර හිනා වුනාම අඬන්න වේවිද කියන බයත් ඒ හිතට නොදැනුනාම නෙවෙයි.

Jung Mi ට බායි කියල ගෙදරට අඩුපාඩු ටිකකුත් අරගෙන ඒ ජෝඩුව ගෙදර ගියා.

Meanwhile @ somewhere nobody knows...
Otp

??? : " I back off"

? : "what did you just say?"

??? : " මට ඒක කරන්න බැහැ."

? : " what the fuck is wrong with you all? I only asked for one simple thing. ඒකවත් කරන්න බැරි තරම් බයද උබලා?"

? : " හොඳින් හරි නරකින් හරි තව මාස එකහමාරක් යන්න කලින් වැඩේ නොවුනොත් තමුසෙලගෙ මලබත උයන්නෙ මම. ඒක මතක තියාගන්නවා."

** call ends**

Back to Black Eagle's mansion.

"අද දවස නම් නියමයි නේද? Shin Su එහෙම ඇහුවෙ බාත්රූම් එකේ ඉදන් එලියට එන ගමන්. ජංකුක් ඒ වෙද්දි ඇඳට වෙලා ෆෝන් එක බල බල හිටියේ.  ජංකුක් හ්ම්ම් කියාගෙන කෙල්ලගෙ අතින් අල්ලල එයා ලඟින් වාඩි කරවගන්න ගමන්.  කෙල්ලගෙ අතේ තිබුණ තුවාය අරගෙන ජංකුක් Shin Su ගෙ කොණ්ඩෙ හෙමින් පිහිදාන්න ගත්තා. Shin Su හැම වෙලාවෙම ජංකුක් එයා වෙනුවෙන් කරන පොඩි පොඩි දේවල් වලට ගොඩක් ආසා කරා. හුගක් රෑ වෙලා තිබුණ නිසා එයාලා ඉක්මනින් නිදාගත්ත මොකද පහුවදට ජංකුක්ට office යන්න තිබුණ නිසා.

𝐇𝐢𝐬 𝐇𝐞𝐫 Where stories live. Discover now