Chapter 9

24 4 0
                                    

A week later

" ඔප්පා.................."

ජිමින් කම්පැනි එකට ගිහින් ගෙදර ඇවිත් දොර අරිනකොටම ජිමින්ගෙ ඉස්සරහා හිටපු ජීයුන් කෑ ගැහුවා.

" ජීයුනාහ්... ඔයා ..... ඇයි මට කිව්වෙ නැත්තෙ එනවා කියලා...."

ජිමින් කෙල්ලව තදින් බදාගත්තා. ජීයුනුත් ආ පිටට ජිමින්ව තදින් බදාගත්තේ කවදාවත් නොලැබුණු උණුහුමට තුරුලු වෙන ගමන්...

" අනී ජිමින් ඔප්පා... මේ ඔයාමද.... ඔයා ඇත්තටම වෙනස් උන එක ගැන මට සතුටුයි ගොඩක්... "

" ජීයූ.. මන් තමයි... අපි පහුගිය දේවල් කතා නොකර ඉමු හරිද ම්ම්? "

" හුම්ම්ම්... මන් ආයෙ ඒ දේවල් මතක් කරන්නෑ... කවදාවත්... "

" Good... ලෑස්ති වෙන්න. අපි අද එලියට යමු... "

" මෝ?"

" වේ? ඕන්නැද්ද එහෙනම්......"

" අනියෝ ජිමින් ... මන් කෑම හැදුවනේ...."

" අහ්... එහෙමද... හරි එහෙනම්.. අද ඕන්නෑ .. මන් වොශ් එකක් දාගෙන එන්නම්කො... අපිට කතා කරන්න ගොඩක් දේවල් තියනවනෙ නේද...."

"දේහ්.... ගොඩක් "

ජීයුන් දත් සෙට් එකම පෙන්නලා හිනාවක් දාලා කිව්වට පස්සෙ ජිමින් , ජීයුන්ගෙ මූණට එබිලා කට කොනකින් හිනාවක් දැම්මා..

" ගොඩක් දේවල් කරන්නත් තියනවා sweetie... "

ජීයුන්ගෙ නහයට තට්ටුවක් දාලා ඇහැකුත් ගහගනෙ ජිමින් ගියේ කාමරේට...

" මොකක්ද ඒ කිව්වෙ 😳 අම්ම්ම්හ්......... ගොඩක් දේවල්......... අලෙව්........ ඒ කියන්නේ ......... ජිමින් ඔප්පා........"

ජිමින් කිව්ව දේවල් හරියට තේරුම් අරගෙන කෙල්ල තමන්ටම කොඳුරගත්තා...

Time Passed

" මට මහන්සියි ජීයූ.. මන් ඒ ඒකපාර්ශ්වික ආදරෙන් ඇති වෙන්න විඳෙව්වා... "

" ඔයා නවතින්න ඕන්නෑ... මන් ළඟට වෙලා මහන්සිය නිවාගන්න ජිමින්... මට ඔයාව බරක් නෙමේ ඔප්පා... මගෙ හබියෝ මේ ඔයා පටන් ගත්තෙ අලුත් ජීවිතයක්... ඉතින් උන දේවල් හැමදේම අතීතෙට බාර දෙමු හරිද ?"

SPRING AGAIN || PJM || ✔Where stories live. Discover now