I NEED YOU මන් කලින් ලියපු එක කියවලා නැති අය කියවලා එන්න ළමයි.. මේක season 2 එකහ් 🙂
༺═─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝⃝─⃝─⃝─═༻
" Congratulations Mr. Jimin Park................"
ගෙදර දොර ඇරන් එනවත් එක්කම ජිමින්ගේ ඉස්සරහා හිටගෙන හිටියෙ ජිමින්ගෙ වයිෆ්...
" ජීයුන් .... මේ මොකද ?..."
"අද දවස මතක නැද්ද ජිමින්......"
ජීයුන්ව ගනන් ගන්නැතුව පැත්තකට තල්ලු කරලා ටයි එකත් බුරුල් කරගෙන වොශ් රූම් එකට යන්න හදනකොට ජිමින් දැක්කේ ගෙදර ඩෙකරේට් කරලා තියන විදිහ...
" අද ඔයාගෙ බත්ඩේ එකද ?"
" අනියෝ... ජිමින් ඔයාට මතක නැද්ද අපේ 1st anniversary එක අද.... මන් උදෙත් ඔයාට හින්ට් ගැහුවා... ඔයාට තේරුන් නෑනෙ........"
ජිමින් කිසිම දෙයක් නොකියා ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන් ගියේ වොශ් රූම් එකට...
.............................
ජිමින් වොශ් රූම් එකේ කණ්ණාඩිය ඉස්සරහා හිටගෙන වතුර බේරෙන නිරුවත් පපුව දිහා බලන් හිටියෙ කිසිම හැඟීමක් නැතුව...
"අවුරුද්දක්ද ?"
ලොකු හුස්මක් පාත දාලා ජිමින් තමන්ටම එහෙම කියාගන්නකොට ජිමින්ගෙ මතකේ අවුරුද්දකට විතර කලින් සිදුවීම් වලට දිව්වේ ඉබේටම...
" ජීයුන්... මේ අහන්න... ඔයාට තේරෙන්නෑ මන් කියන දේවල්... මන් ගැන ඕන්නෑ ඔයා ගැන හිතලා ඔයා මේ මැරේජ් එකට අකමැති වෙන්න ප්ලීස්....."
" පාක් ජිමින්... දන්නවද ? මන් මේ තාක් දුරට ඔයාට ආදරේ කරේ මගේ කැමතිම ගායකයා විදිහට... ඒත් පාක් ජිමින්.. මන් ඔයාව මගේ ඉස්සරහා දැක්ක වෙලේ ඉඳන්....... මට මගේ හැඟීම් දැනෙනවා ජිමින්ශි... මන් ඇත්තටම ඔයාට ආදරේ කරනවා...."
" මන් පැහැදිලිවම කිව්වා ජීයුන්... මන් ආදරේ කරන කෙනා ගැන... ඇයි තේරුම් ගන්නෙ නැත්තෙ... අපි දෙන්නා මැරි කරා කියලා ඔයා බලාපොරොත්තු වෙන සතුට ලැබෙන්නෙ නෑ... ඔයාට හැමදාම හිතින් විඳවන්න වෙයි ජීයුන්... ඔයා ඔයා ගැනවත් හිතලා මේකට අකමැති වෙන්න...."
" ඔයාට පුලුවන්නම් ඇයි මට බැරි ස්පර්ශයක්වත් බලාපොරොත්තු නොවී ආදරේ කරන්න.........."
ESTÁS LEYENDO
SPRING AGAIN || PJM || ✔
Fanfic" ඔව් ජිමින්. මේක තමයි දිග ශීත සෘතුවකට පස්සෙ ආපු වසන්ත කාලේ.. පේනවද මේ වසන්තෙ පිපුණු ලස්සන මල...." ♡After The Cold Winter, Spring Comes Again And Flowers Will Bloom Beautifully♡ _SPRING AGAIN_ 💛🍃💫 (I Need You Season 2)