යොන්ජින්ගෙ බත්ඩේ එක ලස්සනටම celebrate කරලා කොල්ලො හත් දෙනා ( කොල්ලො කියන්න බෑ ඉතින් දැන් අප්පලානෙ ) බැල්කනියට ගියේ කාලෙකින් හම්බුන නිසා... ඔව්.ඒ හත් දෙනා දැන් ගොඩක් කලාතුරකින් හම්බෙන්නෙත්... තමන්ගෙ පවුල, වැඩ එක්ක බිසී වෙලා ගොඩක්...ගොඩ කාලෙකින් සෙට් උනේ නැති නිසා හත් දෙනාම පොඩි අඩියක් ගැහුවා 👉🏻🙂👈🏻
ජිමින් ඕනවටත් වඩා බොන්න ගත්තේ මින් යූව දැකලා නොසන්සුන් වෙලා ඉන්න නිසා...
ටේහයුන්ට විතරයි තේරුනේ ජිමින්ට මොකද වෙලා තියෙන්නෙ කියලා... අනිත් අයට ජිමින් මෙච්චර ඩ්‍රින්ක්ස් ගන්න එක ලොකු ප්‍රශ්නයක් උනා..Jhope : " බලහන්කො ජිමිනෝ... උඹ තරම් මේ පොඩි එකාවත් බොන්නෑනෙ "
Jungkook : " ඔව් බන්.. උඹ drive කරන්නෙ කොහොමද ඔහොම "
එක එක්කෙනා එහෙම කියනකොට ජිමින් කරේ තව තවත් බොන්න ගත්ත එක...
Jin : " ඇති ඇති... පොඩි ජොලියක් දාන්න ආවම උඹලා ඕනවට වඩා ගන්නවනෙ... ශික්... ගෑනු ,දරුවො ඉන්නවා නේද තොපිට..."
ජින් අනිත් අයටත් බැන බැන ( විශේෂයෙන්ම ජිමින්ට ) බෝතල් අස් කරන්න ගත්තා...
Namjoon : " ඇත්තටම උඹ ඔහොම drive කරන්නෙ කොහොමද...."
Jimin : " ජීයුන් dri..ve ක...රයි බන්... හිට..පන්කො උඹ..ලා කියවන්නැ..තුව...."
Taehyung ; " ඒකිටත් කලකිරෙනවා බන් උඹ නිසා ..."
Jimin : " මොකක්ද උඹ කිව්වෙ......"
ජිමින් ටේහයුන් දිහා අමුතු විදිහට බලලා තදින් එහෙම ඇහුවේ ටේහයුන්ගෙ කටින් ඕන් නැති දෙයක් කියවෙයිදෝ කියලා හිතුන නිසා...
Taehyung : " නැ මන් නිකන් කිව්වෙ.."
ටේහයුන්ටත් කටින් එක පාරට පිට උන එක ගැන තේරිලා කට වහගත්තා...
Jimin : " ඒකිට මාව එපාවෙන්නෑ බන්... "
Namjoon : " හරි බන් එල... දැන් යමු සීතල එනවා...... "
Suga : " ඔව් බන් ගෙදර යන්නත් ඕනෙ ...."
TIME PASSED...
තව පැය ගානකින් පස්සේ හැමෝටම සමු දීලා හැමෝම ගෙදර ගියා...
ජීයුන් තමයි වාහනේ drive කරන් ආවේ... ගෙදර එනකොට ජිමින්ට නින්ද ගිහිල්ලා... බොහොම අමාරුවෙන් ජිමින්ව කාමරේට ගෙනැල්ලා ජීයුන් යන්න හැදුවා විතරයි ජිමින් ජීයුන්ගෙ අතින් ඇදලා ඇඳට දාගත්තා...
CZYTASZ
SPRING AGAIN || PJM || ✔
Fanfiction" ඔව් ජිමින්. මේක තමයි දිග ශීත සෘතුවකට පස්සෙ ආපු වසන්ත කාලේ.. පේනවද මේ වසන්තෙ පිපුණු ලස්සන මල...." ♡After The Cold Winter, Spring Comes Again And Flowers Will Bloom Beautifully♡ _SPRING AGAIN_ 💛🍃💫 (I Need You Season 2)