Attention plz 🥲
Story eka ඉක්මනට දෙන්නම් ලමායි.මේ ටිකේ මාරම බිසී.අම්මගෙ ගමේ ගියා,එහෙ සිග්නල් නෑ 🥲🖐️ ඒකරලා ආවා අනුරාධපුරේ...අනේ 22 mn ගෙදර යන්නෙ 🥲🖐️ promise ස්ටෝරි පාට්ස් 4ක් දෙනවා මිස් වෙච්ච ඒවට...සෝ මට බනින්නෙපෝ....um waiting for your lovely comments ❤️
And
Wish your happy new year my lovelies....♥️
YOU ARE READING
වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
Romanceකිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀