ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟸 🥀

1.4K 282 252
                                    

8.00 A.M

අවුරුදු දහයකට පස්සේ කලු ඇදුමකින් පැස්ටල් පාට ඇඳුමකට මාරු වෙලා එලියට බැහැලා හිටිය ජන්කුක් මේ වෙනකොටත් යුන්ගි එක්ක මිස්ටර් කිම්ට අයිතිව තිබ්බ නමුත් දැන් ලෝයර් කෙනෙක් පදිංචි වෙලා ඉන්නවායි කියන ඒ කිම් මැන්ශන් එකේ ගරා වැටිච්ච ගේට්ටුව ඉස්සරහ හිටගෙන හිටියා...

" මේක නිකන් හෙන හොල්මන් පාටයි නේ බං..."

යුන්ගි කාර් එකෙන් බැස්ස ගමන්ම කලින් රාත්‍රියේ වගේම ගේට්ටුවත්, ඒ අවට තිබ්බ පරිසරයත් දැකලා මුහුන අමුතු කර ගත්තා...

" උබ ඇතුලට යන්න බය ? "

" බයක් නෙමෙයි...ඒත් ඕක අස්සට රිංගලා මොකක් හරි උලව්වක් උනොත් එහෙම අපිව බේර ගන්න කොල්ලො ටිකවත් ලඟ නැහැ නේ බං.."

" බය නැතුව ඉදහන්කෝ...එහෙම මුකුත් වෙන එකක් නැහැ..."

" ඔව් ඉතිං උබට මොකො..මං එපැයි තොගේ පරිප්පුත් කන්න...මැන්ශන් එක තිබ්බ විදිහටම නම් අර ලෝයර් බුවා සල්ලි වලට අරගෙන තියෙන්නේ , කාලා වරෙන් මඩු මාලු කිව්වාලූ..."

යුන්ගි තවත් හේතුවක් හදන් ඒකටත් මුහුන දෙක කර ගත්තා...

" දැන් ඇයි එහෙම දෙයක් කියන්න පටන් ගත්තේ ? "

" උබ බබා නෙමෙයි නේ..මතක නේ එදා මේ ගෙට්ටුවෙන් ඇතුලට ගිහින් අපි තවත් කිලෝමීටර් සීයක් විතර ගෑටුවා..."

" අනේ මන්දා යකෝ තෝ නම්..පුදපු ගමන් කාපි යකා වගේ යන්නත් කලින්ම උබ මෙතන කොරහා බිඳගෙන...මෙන්න මෙහෙ වරෙන් යන්න..."

Love or hate 🥀 (Completed ✅) Where stories live. Discover now