~ MORNING ~
" ටේ , බලහන් බං මේ කාමරේ තියෙන මකුලු දැල් ගොඩ..."
ටේහියුන්ග් අතට වොච් එක දාන අතරතුර කාමරේ මැද්දෙම හිටගෙන හිටිය ජිමින් මුහුනත් අමුතු කරගෙන ටේහියුන්ග්ගේ කාමරේ වටේටම ඇස් ගෙනිච්චා....
" අස් කරන්න මේ දවස් ටිකේම ගෙදර හිටියේ නැහැ නේ බං...මේඩ් කෙනෙක්ව මේක අස්සට මං නැති වේලාවකට ගෙන්නන්න බැහැ..."
" ඉදපන්කෝ අද එහෙනම් මං අස් කරලා දම්මවන්න...බලහන් හැටි විතරක්...මට හිතා ගන්න බැහැ උබ කොහොම මෙකේ අස්සේ හුස්මක් ගන්නවා ද කියලා..."
" හ්ම්ම් හ්ම්ම් උබ ඉන්නවා නම් ඕන දෙයක් කරගනින්..හැබැයි මගේ ඇඳ උඩ මේඩ්ලා එක්ක හුකලා අහු වෙන්නේ නැහැ හරි...."
" අනේ මේ....උබ අතේ ගහලාම කී පාරක් ඔය බෙඩ්ශිට් එකෙන් පිහිදලා ඇතිද...මට ඕන නැහැ මෙච්චර තරුණ කාලේන් එඩ්ස් හදා ගන්න..."
" අම්බෝ මොනා නැතත් උබ ඒවා නම් ගානට දන්නවා නේ..."
ටේහියුන්ග් සමච්චලේට හිනා වෙලා කණ්නාඩියෙන් තමන්ගේ කොණ්ඩේ ගස් ටික ආයේ හරියට හදා ගන්න ගමන් ජිමින් ලඟින් හිට ගත්තා...
" ඇඳුම අවුලක් නැහැ නේ..."
" අවුලක් නැහැ...ඔහොමම පෝරුවටත් නැගලාම
එන්න පුලුවන්...."" හරි එහෙනම්...එච්චරයි...පොලිසියට ගියාත් ලස්සනට යන්න එපැයි.."
YOU ARE READING
Love or hate 🥀 (Completed ✅)
Fanfiction𝐀𝐧𝐝 𝐬𝐮𝐝𝐝𝐞𝐧𝐥𝐲 , 𝐰𝐞 𝐰𝐞𝐫𝐞 𝐬𝐭𝐫𝐚𝐧𝐠𝐞𝐫𝐬 𝐚𝐠𝐚𝐢𝐧..🥀 Taekook switch ⬆️⬇️ Yoonmin switch ⬆️⬇️ Smut warning 🚫