පෙරවදන ♡
මහ රෑක එක පාරටම,
කම්බුල් තෙමාගෙන,
නෙතු අගින් කදුළු බිදු පහලට රූටන්න උනා,
දන්නෙ නෑ ඔහුවත්
ඇයි ඔහුට ඇඩෙන්නෙ කියා....නිකන්ම නෙවේයි,
මාත් බැලුවා ඔහු ඇඩුවෙ ඇයි කියා....සමහර කතා වල පිටුපස සිදුවන සිද්ධි තමා අමාරුම
ඒ වගේ ඔහුගෙ කතාවෙත් අමාරුම කතාව තිබුනෙ තිරෙන් පිටුපස....🙂💔🥀|
______________________________________
_Diary_
මෙහි ශීත කාලයයි,
ශීත ඍතුව අගෝස්තු මාසයේදීද පැමිණේ.
මගේ හදවත කාලය හරහා දිව යයි,
මේ ශීත සෘතුව අවසන් කිරීමට මට ඔබේ අත අල්ලාගෙන හිම පියළි මත ඇවිද යා යුතුයි.
ඒ වසන්ත දිනයට ඔබත් සමග පිය නගන්න මට අවශ්‍යයි.
මම තව කෙතරම් කල් බලා සිටිය යුතුද,මට ඔබ නැතුව පාලුයි.....!
_ජියා_
______________________________________
📖♡
YOU ARE READING
Because of you | JJK ✓
RomanceDon't copy my work 🚫 JEON JUNGKOOK | MAIN Sinhala fanfiction Because of you __________________________ " දවසක ඔයා මට වඩා වෙන කෙනෙක්ට ආදරේ කරයිද...?..." " සමහරවිට " " මො-මොකක්..??...." " හැබැයි දන්නවද දෙයක්..?..." " මොකද්ද...?...." " දවසක ඒ කෙනා ඔයා...