|🌹⃝✥⃟☺️᭄ 2𝚗𝚍 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛|
" කොහෙද යකො මෙච්චර වෙලා හිටියෙ. ගෙදරට වෙලා අල තැම්බුවද තෝ ඉක්මනට ඔෆිස් එන්නෙනැතුව.....අන්න අර යස්සනී විනාඩි 5ක්ට විතර කලිනුත් ඇවිත් උබව හොයලා ගියා...මම කිව්වා උබ වොශ් රූම් එකට ගියා කියලා. "
මම කැබින් එකට අඩිය තියද්දිම ටේහි ඉන දෙපැත්තටත් අත් දෙක තියන් කියවගෙන කියවගෙන ගියෙ හරියට ටැප් එකක් ඇරියා වගේ.
______________________________________
♡ Kim Taehee
♡29 years old
♡ ඔෆිස් එකේ ජියාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් ( බෙස්ටි )
♡ ප්‍රමාද වූ මිතුරා රැක ගන්න හිත හොද යාළුවෙක්. 😂❤️
______________________________________" අනේ තෑස් රත්තරන්...ඔයා ඉතින් මගෙ ලව් එකනේ....උම්මා ගොඩාක් දෙන්න හිතෙනවා....😙😙 "
මම ටේහීගෙ කම්මුල මිරිකලා කෙල්ලට ඇහැකුත් ගහලා ගිහින් අතේ තිබුන හෑන්ඩ් බෑග් එක ටේබල් එක උඩින් තියලා ටේබල් එකට හේත්තු උනේ හොද හුස්මක් ගන්න ගමන්.
" හරි දැන් මොකද පරක්කු උනේ...අදත් නින්ද ගියාද..??.. "
ටේහී එයාගෙ ටේබල් එක ලගට යන ගමන් මගෙන් ඇහුවෙ නෝන්ඩියට හිනා වෙන ගමන්. මම මගෙ සැප පහසු කැරකෙන පුටුවෙන් වාඩි වෙලා පුටු වියනට ඔළුව තියන් ඇස් පියාගෙන වටයක් කැරකුනා.
" කතුරු ඔන්චිල්ලා පදිනවද..?..අහපු එකට උත්තර දිහිම්. "
" ඒකත් එකක් තමා...ඊට අමතර___ "
" ඊට අමතරව මොනවද..???... "
" උබ දන්නෝද මට අද මාර වැඩක් උනානේ බම්. "
මම ටේහීගෙ පැත්තටහැරෙන ගමන් කිව්වෙ සීරියස් මූඩ් එකක් මවා ගන්න ගමන්.
YOU ARE READING
Because of you | JJK ✓
RomanceDon't copy my work 🚫 JEON JUNGKOOK | MAIN Sinhala fanfiction Because of you __________________________ " දවසක ඔයා මට වඩා වෙන කෙනෙක්ට ආදරේ කරයිද...?..." " සමහරවිට " " මො-මොකක්..??...." " හැබැයි දන්නවද දෙයක්..?..." " මොකද්ද...?...." " දවසක ඒ කෙනා ඔයා...