|🌹⃝✥⃟☺️᭄ 17𝚝𝚑 𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 |💥
මිස්ට ජියොන් අත මිට මොළවලා ටේබල් එකට පාරක් ගැහුවාම ඒකෙන් මිස් කන්ග්ව ගැස්සිලා ගියා.
🔷 " කවුද මේ කෙල්ල..?..."
ජියොන් ඇහුවෙ ෆොටෝ එකක් කන්ග් ගෙ මූණ ඉස්සරහට දික් කරන ගමන්.
ඒ ෆෝටෝ එකට අමතරව තවත් ෆොටෝ කිහිපයක්ම ජියොන්ගෙ ටේබල් එක උඩ විසිරිලා තිබුනා. ඒ ෆොටෝ වල හිටියෙ ජන්කුක්,ජියා දෙන්න. ඒවා අරගෙන තිබුනෙ ඒ දෙන්නා පාක් එකේ හිටපු වෙලාවෙ.🌼 " ජන්කුක් සර්ගෙ Private Secretary විදිහට වැඩ කරන Girl...නම මින් ජියානා..වයස 29යි...Middle class girl කෙනෙක්..."
කන්ග් කියද්දි ජියොන් අතේ තිබුණ ෆොටෝ එක ටේබල් එක උඩට විසි කරා.
🔷 " තමුසෙ මොනවද ජන්කුක් මේ කරන්නෙ...තමුසෙත් තමුසෙගෙ අම්මා වගේමයි.."
ජියොන් කිව්වෙ සීට් එකට බර වෙන ගමන්.
------------------
Jiyana's pov
කල්පනා ලෝකෙක ගිලිලා මම 1st floor එක දිගේ ඇවිදන් ආවෙ ෆයිල් කන්දකුත් උසගෙන. ශක්තිමත් උරහිසක් මගෙ උරහිසේ හැප්පුනේ මගෙ අතේ තිබුන ෆයිල් ටික හැමතැනම විසිරිලා මගෙ බැලස් එක නැතුව යද්දි. ඒත් එක්කම එයා මගෙ ඉන වගෙන් අත් යවලා මාව වැටෙන්න නොදී අල්ල ගත්තා.
කවුද මේ....මීට කලින් දැකලා නෑ. හැන්ඩ්සම් කොල්ලෙක් මොනා උනත්.💛 " අනේ සොරී මම දැක්කෙ නෑ...." එයා කිව්වෙ මගෙ ඉනේ තිබුණ එයාගෙ අත අයින් කර ගන්න ගමන්.
💕 " ඒකට කමක් නෑ...සර්...." මම හිනා වෙලා කිව්වා.
මම පහත් වෙලා බිම වැටුන ෆයිල් ටික ඇහිදින්න පටන් ගත්තාම එයත් මට උදවු කරා. මම ෆයිල් ටික අහුලන් නැගිටිනකොට එයත් මා එක්කම නැගිට්ටා.
💛 " ජන්කුක් කොහෙද ඉන්නෙ කියන්න පුලුවන්ද..?.." එයා ඇහුවෙ එයාගෙ අතේ තිබුණ ෆයිල් ටික මගෙ අතට දෙන ගමන්.
💕 " මම යන්නෙත් සර්ගෙ කැබින් එකට තමයි...මාත් එක්ක එන්නකෝ..." මම කියද්දි එයා හිනා වෙලා ඔළුව වැනුවා.
මම එයාව ජන්කුක් සර්ගෙ කැබින් එකට එක්කන් ගියා. අපි යද්දි සර් එළියට එන ගමනුයි හිටියෙ.
YOU ARE READING
Because of you | JJK ✓
RomanceDon't copy my work 🚫 JEON JUNGKOOK | MAIN Sinhala fanfiction Because of you __________________________ " දවසක ඔයා මට වඩා වෙන කෙනෙක්ට ආදරේ කරයිද...?..." " සමහරවිට " " මො-මොකක්..??...." " හැබැයි දන්නවද දෙයක්..?..." " මොකද්ද...?...." " දවසක ඒ කෙනා ඔයා...