episode 5

145 25 3
                                    

" ආයිශ් ...මූසලයා..."

...................

ග්යෝන් ඇගේ  ඇගට අතක් තැබීමට යත්ම කවුරුන් හෝ පිටුපසින් පැමිණ ඕහුට වේගයෙන් පාරක් ගැසිය ඵයින් හෙම්බත් වූ ග්යෝන් ඵතනම බිම ඇද වැටිණි...

ඔහු ග්යෝන් ගේ ෂට් ඵකෙන් අල්ලාගෙන. ..

" තමුසේ මගේ දේවල් වලට අත තියද්දි පරිස්සම් වෙනවා ... නැත්තම් උබ අතුරුදහන් වෙයි කාටවත්ම හොයාගන්න බැරිවෙන්න..."

ඵසේ ඔහුට පවසා නැවත ඔහු සේජි වෙත පැමිණියේය..

" Jungkook...."

ඇය ඵසේ පවසත්ම ඔහු ඈ ලගට විත් ඇයව හරහට උස්සා ගත්තේය...

" Jungkook මාව බිමන් තියන්න මට ඇවිදගෙන යන්න පුලුවන්. .."

ඵයට ඔහුගෙන් කිසිම පිලිතුරක් නොතිබූ බැවින් ඇය නැවත ඔහුට බල කිරීමට කිසිවක් නොපැවසුවේය. ..

ඔහු ඈව කාරයට නග්ගවාගෙන නැවත ගෙදරට පැමිණියේය...

ගේ අසලට ඵන තෙක්ම දෙදෙනා හා කිසම කතාවක් නොතිබිය. ..

" ගේට්ටුව අරිනවද. .."

" අ..හ්....හා...හා..."

ඵසේ පවසා ඈ යෑමට සැදුවත් හීල්ස් දාගෙන දුවපු නිසා ඇගේ කකුල් ලේ ඵන තරමට තුවාල වී තිබිණි...

"ආව්....මගේ කකුල. .."

"ඔහොම ඉන්න මම අරින්නම්.."

ඵසේ පවසා ඔහුම කාරයෙන් බැස විත් ගේට්ටුව විවර කර නැවත කාරයට විත් ඵය ඇතුලට ගත්තේය..

කාරයෙන් බැස විත් නැවත ගේට්ටුව වසා ඉක්මනින් පැමින කාරයේ සිටි සේජි ව හරහට උසුලාගෙන ගේ තුලට විත් සාලයේ තිබූ සෝෆාවකින් තැබුවේය. .

" ඔහොම ඉන්නවා ටිකක් මම ඉක්මනට ඵන්නම්..."

ඵසේ පවසා ඔහු ගොස් ප්‍රථමාධාර පෙට්ටිය රැගෙන විත් ඇගේ කකුලේ ඇති තුවාල වලට බෙහෙත් දැම්මෙය...

"ඇයි මාව බේර ගත්තේ..."

"මගේ නිසා..."

"ඔයාගේ  ...මොනවද.."

"මගේ ... ඔයා..."

"....මොකක්....ඇයි ඵහෙම කියන්නෙ ඔයා මට වෛර කරන්න ඕන මාව මරන්න ඕන ඔයාව මැරුවේ මගේ තාත්තා..."

MY GHOST BOY 👻💜 [ JJK FF]Where stories live. Discover now