episode 2

111 23 4
                                    



පසු දින උදයේම seoul ඵ්මට ඔවුන් තිදෙනාම පිටත්විය  පසුව  සවස් වන වන විට  ඔවුන් තම පරන නිවසට පැමිණියේය...

"අනේ මේකද අපේ පරන ගෙදර අනේ ඵ්ක ගොඩක් ලස්සනයි අප්පා ....මට උඩ කාමරයක් ඕන"

"හරි දුව ඔයාට කැමති කාමරයක් ගන්න..."

"හරි අප්පා මම යන්නම් දැන් නම් හොදටම මහන්සි...ඔම්මා මම යනවා..."

"හරි දුව ටිකක් මහන්සිත් ඇති නේ ටිකක් විවේක ගන්න  ...."

සේජි ඵසේ පවසමින් උඩ තට්ටුවට ගොස් කාමරයක් තොරා ගත්තේය....

"ෂා...මේක නම් මටම ගැලපෙන තැන මෙතනට හොදට සෝල් ටවුන් ඵකත් පේනවා රෑට ගොඩක් ලස්සන ඇති ...

ඵත් මේක මට සම්පුර්ණයෙන්ම අනිත් පැත්ත ගහන්න  වෙයි හරියට කොල්ලෙක් ඉදිය ඵකක් වගේ...හි..හි...සමහරවිට අප්පා ඉදිය කාමරයක්ද දන්නෑ...ඉන්නකෝ මම ලස්සනට හදලා ගන්න..."

ඵසේ තමාටම  පවසා ගෙන  ඈ කාමරය අස් කීරීමට පටන් ගත්තේය....

"ආහ් මේ මොකක්ද මේ ...... වාව් මාලයක් ඵ්ක මාර ලස්සනයි ඉන්න බලන්න...."

ඵසේ පවසා බිම තිබූ මාලය ගෙන ඇගේ කරට දමාගෙන කන්නාඩියෙන් හැඩ බැලමින්...

"ෂා....මේක ගොඩක් ලස්සනයි අනේ මටම ගැළපෙනවා....මේ කාමරේ නම් ගොඩක් වාසනාවන්තයි වගේ ...."

ඵසේ තමාටම පවසා ගනිමින් අහුලාගත් මාලයත් තම ගෙලෙහි පැලදගනිම් ඇය කාමරය අස් කරන්නටත් අලංකාර කරන්නටත් විය ...මෙසේ හෝරා කීපයක් ගත වීය..

සේජි කාමරය අස් කර පසු මහන්සියටම නින්දට වැටිණි...

...................................................................................

" දූව....ඔයා මොන කාමරේද...ඵලියට ඵන්න පැටියෝ කෑම කන්න..."

ඵය හඩින් සේජි නින්දෙන් අවදි විය..

"ඔම්මා මම මෙහෙ..."

ඵසේ පවසා තම කාමරයේ දොර ඇරගෙන යන විට මව පුදුම වී මෙන් බලා සිටියේය...

"ඔම්මා....ඇයි,මේ..."

"දුව ඇයි ඔයා ඔය කාමරයම තෝර ගත්තෙ..."

MY GHOST BOY 👻💜 [ JJK FF]Where stories live. Discover now