Breaking news......
"අද දින වූ පොලිස් වෙඩි හුවමාරුවකින් ජොන්සු නමැති අපරාධ කරුවා මියගොස් ඇත. මොහු සම්බන්ධ ඉතා දරුණු පෙලේ අපරාධ රැසක් සිදුවී ඇති බව වාර්තා වේ."
" ඵ් මනුස්සයාට ඊලග ආත්මේ වත් හොද ජීවිතයක් හම්බෙන්න ඕන මේ වගේ පව්කාර ජිවිතයක් නැතූව.."
"හම්.... ඔව් නොනා.."
A't night
" Jungkook ඔයා ඇත්තටම ගියාද....අනේ තව ඵක පාරක් ඵන්න ඔයාට දෙයක් කියන්න තියනවා..."
ඵසේ ඈ Jungkook ගේ කාමරේ තිබි අහුලාගත් මාලය අල්ලමින් සොල් අහහ දෙස බලාගෙන තමාටම පවසා ගන්නට විය...
ඵක් වරම ඇයට හුරු පුරුදු උණුසුම් සමග ඈව පිටුපසින් කවුරුන් හො hug කරන්නාක් මෙන් දැනෙන්නට විය...
" මොකක්ද මැණික කියන්න තියනවා කිව්වේ. ..."
" Jungkook ඔයා ආය ඇවිත්..."
"හම්...දොලහා වෙනකම්ම වෙලාව තියනවා ..."
"අනේ Jungkook ඵත් ඒව විනාඩි 30 නේ තියෙන්නෙ..."
" ඔව් මැණික මේ ටික වෙලාවේ ත් ආවේ ඔයාට කියන්න දෙයක් තියනවා කිව්ව නිසා නැත්තම් ආය ඔයාගේ ඉසිසරහට නෑවිත් ඉන්න හැදුවේ..."
සේජි Jungkook ගේ දෙසට හැරෙමින්
" Jungkook ඵහෙම කරන්න ඵපා ... Jungkook ඔයා ගැන මගේ හිතේ ආදරයක් ඇති වෙලා ඔයා හොල්මනක් වෙන්න ඇති ඵ්ත් ඔයා මගේ හිතට දැනුනා .. අනේ Jungkook මාව දාලා යන්න ඵපා .. l love you Jungkook...."
" මැණික....මමත් ඔයාට ගොඩක් ආදරෙයි l love you too seji.. "
ඵසේ පවසා සෙමෙන් ඇගේ ඉන පෙදෙසින් අත් යවා ඇයව ලගට ගෙන ඔහු ඇගේ තොල් වලට බර විය .. ඇයට ඊට සහය වෙමින් ඔහුගේ පිට පෙදෙසින් අත් යවා ඔහු හට තුරුල් විය..
වෙලාව මධයම රාත්‍රි 12.00 සීනුව වැදෙනවාත් සමගම ඇගේ නෙතින් කදුලක් ද වැටෙන්නට විය ඵ් සමගම Jungkook අතුරුදහන්ව ගියේ සේජි ව හඩවමින් ය...
" Jungkook අනේ...ඵපා....ආය ඵන්න...මට ඔයාව ඕන....Jungkook......"
ඵසේ ඵදින මුලු රාත්‍රියේම ඇය හඩන්නට විය...
දින ගේ උනේ ඇහිපලි ගසන වේගයෙන් උවත් සේජිට නම් ඵය කල්පයක් සේ දැනිණි Jungkook නැතුව පාළුවෙන් ඈ ඔහුගේ මතක සමග ගෙවිය.
YOU ARE READING
MY GHOST BOY 👻💜 [ JJK FF]
HorrorMy ghost boy 👻💜 ආදරයේ නාමයෙන් ඔවුන්ට සාධාරණය ඉෂ්ට වේවිද?.. Hi guys ..😃 මම wattpad දාන මගේ පලවෙනි story ඵක වගේම මම ලියන තුන්වෙනි story ඵක කියවලා බලන්න මම හිතනවා ඔයාලව වෙනම ලෝකෙකට ඵක්ක යයි කියලා🥰