episode 6

126 26 6
                                    

"අහම්....අහම්....මොනවා හරි කිව්වද මට..."

"Jungkook...."

ඈ හැරෙද්දිම Jungkook සිටියේ ඈට පිටුපසින් නිසා දෙදෙනාගේම ඇස් මොහොතකට යා වීය..

" සේජි මට සමාවෙන්න මම අදයි ඇත්ත දැනගත්තෙ..."

"ආහ්...ඵ්කට කමක් නෑ ..."

"ඵත්..."

"ඵ්ත් මේත් නෙවේ...මට ඔයාගෙන් ප්‍රෂ්න ටිකක් අහන්න තියනවා..."

Jungkook ඇගේ අත් දෙකෙන් අල්ලා ගනිමින්

" අහන්න බලන්න මේ දොස්තර නෝනා ගේ ප්‍රෂ්න ටික.."

"අංක ඵක ඔයා හොල්මනක් නේද..."

"ඔව්..ඔයාටයි ඔයාට කරදර කරන අයටයි විතරක් පේන ඉතින් දැන්  මට බයද..."

" හහ්..බය වෙන්න තිබ්බ අර ෆිල්ම් වර වගේ බයානක හොල්මනක් උනා නම්..."

"ඇයි මම බයානක නැද්ද..."

"මොකද නැත්තෙ කොච්චර බයානක ද කිව්වොත් දැක්ක ගමන් කන්න හිතෙන තරම් බයානකයි..."

" ඵච්චර භයානක ද.."

" ඔව් ඔව් හරියට මාස් මේලෝස් කෑල්ලක් වගේ... ඵතකොට අංක දෙක ඇයි ඔයා හොල්මනක් වෙලා ආවේ ඵ්කත් ඔම්මායි අප්පායි ඇරෙන්න මං ලගට.."

  Jungkook ඈව තුරුල් කරගනිමින්...

" ජොන්සු නිදහස් උන නිසා...ඊලගට ඵයාගේ ඉලක්කේ ඔයා .. මට බෑ ඔයාව නැති වෙන්න දෙන්න  විශේෂයෙන්ම මගේ ඔම්මා  ටයි අප්පා ටයි ඔයාව ඕන ඔයා තමා ඵ් දෙන්න ගේ දුව දැන් ඵ් දෙන්නගේ සතුට තියෙන්නෙ ඔයා ලග ඵ් වගේම ජොන්සු ගෙන් පලිය ගන්න ඕන මම..."

" Jungkook...."

"ඇයි මැණික..."

"  ඔයාට හැමදාම මෙහෙම ඉන්න පුලුවන්ද මාත් ඵ්ක්ක..."

"හැමදාම නම් බෑ මැණික මට හරියටම තව සති දෙකයි තියෙන්නෙ ඵ්  සති දෙක ඇතුලත අනිවාර්යයෙන්ම ජොන්සු මැරෙන්න ඕන ..."

" අනේ  Jungkook..."

" ඵ් ගැන දැන් හිතන්න ඵපා ඵන්න කො..."

ඵසේ පවසා ඔහු ඈව රැගෙන ගියේ ඔහුගේ පොත් රාක්කය අසලටයි..

" මම ගියාම ඔයා මේ පොත් කියවන්න ගන්න හැමදාම මං ඔයා ලගින් ඉන්නවා වගේ දැනෙයි..."

MY GHOST BOY 👻💜 [ JJK FF]Where stories live. Discover now