19

1.6K 236 11
                                    

මගෙ අවී....

එයාට මේ ලෝකෙ ඉන්න තියෙන්නෙ තව දවස් කීපයක් විතරලු....

දැනටත් ඉන්නෙ මැශින්වල බලෙන්ලු....

තේරුනේ නෑ නේද...

මගෙ අවීට පිළිකාවක්ලු....හොඳ කරන්න බැරි....ඒක දැනගත්ත ගමන්ම එයා මාව එයාගෙන් ඈත් කරල....

එයාව නොපෙන්වපු ඩොක්ට කෙනෙක් නැති තරම්ලු....ඒත් මගෙ අවීව බේරගන්න බැරිලු....චූටි කාලෙ ඉදම්ම පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙලා අඳුරගන්නකොට පරක්කු වැඩිලු....

මට මේක දරාගන්න බෑ....මගෙ අවී....ඇයි අවී මට නොකීවෙ....ඇයි මට ඔයා ගාව ඉන්න නොදුන්නෙ....

මගෙ අනාගතේ ගැන හිතල මාව ඈත් කරා කියන්න නම් එපා....ඔයා නැති තැන මං සතුටින් නෙවෙයි මගෙ අවී....

මං පිස්සෙක් වගේ දුවගෙන ගියෙ අවීගෙ අම්මා එන්න කියපු දිහාට...

ඔව් ඒ නොදන්න නම්බර් එකෙන් කතා කරේ අවීගෙ අම්මා...

එයා එපා කීවත් අන්තිම මොහොතෙ හරි ආන්ටි මට කතා නොකරන්න මම මේ කිසි දෙයක් නොදැන ඉන්න තිබුනා...





𝒯ℴ 𝒷ℯ 𝒸ℴ𝓃𝓉𝒾𝓃𝓊ℯ𝒹

ප්‍රේමය නම් Место, где живут истории. Откройте их для себя