Episode 11

31 6 4
                                    

කාලය නොසිතූ විදියට හරි ඉක්මනින් ගෙවිලා ගියා. Taehyung නැතිවෙලා දැන් මාස තුනක්. මේ මාස තුනට හුගාක් දේවල් වුණා.

Taehyung ගේ මරණය ගැන යම් යම් සැකයන් Fans ලා අතර ඇති වුණත් අන්තිමට අවසානයේ Hybe එකෙන් Taehyung ඇත්තටම සියදිවි නසාගෙන කියලාත්, එයා Depression වලට ප්‍රතිකාර ගනිමින් හිටියා කියලාත් තහවුරු කිරීමත් සමග Fans ලා අතර ඇති වූ සියලු සැක නැතිවෙලා ගියා.

ඒ වගේම Jimin එක්ක තියෙන හැම සම්බන්ධකමක්ම අනිත් පස් දෙනා නතර කරේ Taehyung නැතිවෙලා මාසයක් යන්නත් කලින් Jimin විවාහ වූ නිසයි. මේ ගැනත් හුගාක් දෙනා අතර කතාබහට ලක් වුණා.

Jimin ගේ Fan base එක හුගාක් දුරට අඩු වුණා ඒ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin ගේ Fan base එක හුගාක් දුරට අඩු වුණා ඒ නිසා. හැමෝම වගේ කතා වුණේ තමන්ගේ හොදම යාලුවා නැති වෙලා මාසයක් යන්නත් කලින් කොහොමද එහෙම විවාහ වෙන්නෙ කියලා. ඒත් සමහරු කිව්වෙ නැති වුණ කෙනා නැති වුණා. ඉන්න අය දැන් ඉස්සරහට යන්න ඕනේ නේ කියලා. මේ දේවල් වලින් Fandom අතර රණ්ඩු ත් ඇති වෙන්න ගත්තා.

හැමදේම මිනිස්සුන්ට මතක ටික කාලයයි වගේ. උණුසුම් ව පැවතුණු Jimin ගේ විවාහය ගැන කතා වගේම Taehyungගේ මරණයත් අලුත් updates එන්න එන්න හැමෝටම අමතක වුණා.

ඒත් කොල්ලො පස්දෙනා නම් කිසිම විදියකින් Jimin එක්ක සම්බන්ධකම් පැවැත්තුවේ නෑ. ඒ වගේම විවාහයෙන් පස්සෙ Jiminට වැඩත් අඩු වුණා. ඒ නිසාම එයා Company එකට වැඩිය ආවෙත් නෑ.

ඒ වගේම අනිත් හැමෝම මේ මාස 3ට හුගාක් busy වුණා. හුගාක් රටින් පිට තමයි හිටියේ. Concert නැත්ත photoshoot, fashion week, competition වගේ දේවල් වලට එයාලා හුගාක් busy වුණා.

ටේහි වුණත් එයාලාව වැඩිම දෙතුන් පාරක් දැකලා ඇති. ඒකත් වෙන වෙනම. එහෙම වත් Taehyung දකින්න නැති එක ටේහිට ලොකු දුකක් වුණා. ඒ වෙලාවට ටේහි කරේ එයා තනියම ඉන්න Garden එකට ගිහින් Taehyung ගේ සිංදුවක් අහගෙන ඔහේ කදුලු වලට ගලාගෙන යන්න ඉඩ දුන්න එක. තාමත් ඒ කටහඩට පුලුවන් ටේහිගේ හිත නිවන්න.

Silence Breathe Where stories live. Discover now