Episode 30 - 4

35 6 5
                                    

Faith කියන නම අහපු ගමන් ආරා ටිකක් කලබල වුණා.

🌸 ෆේත් කොහොමද ගැරි මෙහෙ ඉන්නෙ... එයා😐

⚙️ මටත් හිතාගන්න බෑ😑 ඒත් එයා ඉන්නවා...

🌸 අපි මේක ටේහියාට කියමු... එයා හුගාක් සතුටු වෙයි☺️

කියලා ආරා phone එක අතට ගද්දිම Garry එහෙම්ම phone එක ඇදලා ගත්තා.

🌸 වේ🙄

⚙️ අගස්සිට මුකුත් කියන්න එපා... ෆේත් අගස්සි කිව්ව විදියට එයා හැමෝගෙන්ම ඇත්වෙලා ඉන්නෙ හැමෝගෙම හොදට.. විශේෂයෙන් අගස්සිගේ...

🌸 ඒත් ටේහි හුගාක් සතුටු වෙයි නේ එයා ඉන්නවා කියලා දැනගත්තාම...

⚙️ ඔව් ඒත් මට අගස්සිගේ ආරක්ෂාව වටිනවා හැමදේකටම වඩා...

🌸 හ්ම්... හරි මං කියන්නෙ නෑ😑

⚙️ තව දෙයක්... ආපහු අපි සෝල් වලට යන්න ඕනේ... පාන්දරින් පිටත් වෙමු...

🌸 පාන්දරින්... අපි කතා වුණේ හවස් වෙලා යන්න නේ🙄

⚙️ දේ... ඒත් අගස්සිව නවත්තන්න ඕනේ...

🌸 ඒ කිව්වෙ🙁

⚙️ ෆේත් අගස්සි ඈත් වෙලා හිටියාට අගස්සි ගැන ඇහ ගහගෙන ඉදලා තියෙන්නෙ... එයා කිව්වෙ අගස්සිට තවත් මේ ටේහියුන්ගේ කේස් එක හොයන්න දෙන්න එපා කියලා... ඒක අගස්සිගේ ජිවිතේට අනතුරක්...

🌸 මෝ😳

⚙️ දේ... කවුද කියලා නම් කිව්වෙ නෑ... ඒත් ලේසි පහසු සෙට් එකක් නෙමෙයි වගේ මේක පිටිපස්සෙ ඉන්නෙ...

🌸 එහෙනම් තවත් බලන් ඉන්න ඕනේ නෑ... දැන්ම යමු...

⚙️ කමක් නැද්ද... ඔයාට මහන්සි නැද්ද...

🌸 මොන මහන්සියක්ද අනේ... අපි පරක්කු වෙන විනාඩියත් ඇති මොනා හරි වෙන්න... දැන්ටම මොනා වෙලාද දන්නෙ නෑ...

⚙️ හරි එහෙනම් ලෑස්ති වෙමු...

කියලා දෙන්නම තමන්ගේ කාමර වලට ගියේ යන්න ලෑස්ති වෙන්න...

මේ අතරේ ටේහි ගියාට පස්සෙ අර හැංගිලා හිටපු කෙනා එළියට ආවා...

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
Silence Breathe Tempat cerita menjadi hidup. Temukan sekarang