Episode 10 - 2

31 5 6
                                    

🟣 ටේ ටේ...

Taehyung ගේ නම කොදුරමින් හිමි හිමින් සිහිය එන ටේහි ලගට ආරා ආවේ ටේහි ඉන්න තත්වෙ හොදින්ම දන්න නිසා. ආරා ඒ වෙනකොටත් Doctor කෙනෙක්ට එන්න කියලා කරන්න ඕන Treatment කරලයි තිබුණේ.

🌸 ටේහි...

🟣 ආරා... ටේ ටේ...

ඇදේ හාන්සි වෙලාම ටේහි ඒ නම කියන්න ගත්තේ ආරා වත් ගොලු කරමින්.

එකවරම Blanket එකත් අයින් කරලා ඇදෙන් නැගිට්ට ටේහි ආපහු ඉදගත්තේ අධික ලෙස දැනුණ හිසරදය නිසා...

🟣 ආ... මගේ ඔලුව...

🌸 ටේහියා... ක්වෙන්චනා...

🟣 මගේ ඔලුව රිදෙනවා... පැලෙන්න වගේ😫

🌸 ආ... ඉන්න ටිකක් මං අතගාන්නම්...

🟣 ඕනේ නෑ... මට යන්න ඕනේ...

🌸 කොහෙ යන්නද...

🟣 ටේ ටේ ව බලන්න...

🌸 තාම පොලිසියෙන් Body එක දීලා නෑ...

🟣 මොන Body එකද ආරා... ටේ ටේ ට මුකුත් වෙලා නෑ... එයා එහෙම යන්නෙ කොහොමද🥺

🌸 අනේ... කෙල්ල🥺 ඇත්තට මූණ දෙන්න මැණික... එයා දැන් නෑ...

🟣 අනේ... ආරා... 🥺 ඔහොම කියන්න එපා... මට දරාගන්න අමාරුයි😭💔

ටේහි පපුව බදාගෙන හයියෙන් අඩන්න ගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ටේහි පපුව බදාගෙන හයියෙන් අඩන්න ගත්තා... ඒත් එක්කම ආරා ටේහිව එයාගේ පපුවට තුරුලු කරගත්තේ ටේහි ට ඇති වෙනකන් අඩන්න දීලා...

කෙල්ල අඩලා අඩලාම හෙම්බත් වෙලා ආරා ගේ උකුලෙම එහෙම්ම නින්ද ගිහින්. ආරා ටේහිගේ ඔලුව අතගාන ගමන් නින්දෙනුත් ඉකි ගහන ටේහි දිහා බලාගෙන හිටියේ පුදුමාකාර අසරණකමකින්...

🌸 ඒ තරම් ආදරෙයි ද ටේහියුන්ට... කොහොමද එහෙම දැකලාවත් නැති කෙනෙක්ට ආදරේ කරන්නෙ... අනේ... මං කොහොමද ටේහියා ඔයාගේ දුක නැතිකරන්නෙ🥺

Silence Breathe Donde viven las historias. DescÃēbrelo ahora