Taehyungගේ මතකයේ හැටියට එදා පාන්දර වෙන්න ජියා ඇවිත් තියෙනවා Taehyungව හම්බවෙන්න.
🟣 ටේ ටේ ඔයාට හොදටම ශුවර් ද ජියා ඔන්නි ඔයා හම්බවෙන්න ආවා කියලා...
💚 දේ... එයා ආවා...
🟣 ඒත් ඇයි...
💚 මියානේ ටේහියා... ඒක නම් මට හරියට මතක නැ... මට ආදරෙයි කියලා කිව්වා... ඊටපස්සෙ අපි දෙන්නා... හ්ම්☺
🟣 ඔව්... මොකද උනේ🙄
💚 Kiss කරා වගේ මතකයි😁 එතනින් එහාට මොකක් උනාද කියලා හරියට මතක නෑනේ...
🟣 යා... ටේ ටේ ඕවා කියනවාද අනේ ඔහොම😏
Taehyung කිව්ව කතාවට කෙල්ලගේ මූණත් රතු උනා...
💚 ඉතිං ඔයා නේ ඇහුවේ මොකද උනේ කියලා...
🟣 හරි හරි ඊටපස්සෙ... නෑ නෑ😑 ඉන්න... කීයටද ආපහු එයා ගියේ...
💚 ඒක නම් දන්නෙ නෑ... මට නින්ද ගියා... නෑ ඇත්තටම මං මැරිලා මං හිතන්නෙ...
🟣 මෝ... ඒ කියන්නෙ ජියා ද...
💚 මං හිතන්නෙ නෑ ටේහියා...
🟣 මොකද්ද ටේ ටේ... කවුරුම හරි කෙනෙක් ඔයාව මරලා තියෙනවා... එක්කෝ ජිමිනි ඔප්පා... නැත්නම් ජියා ඔන්නි... නැත්නම් වෙන කවුරු හරි... එහෙමත් නැත්නම් ඒ කෙනාව මේ දෙන්නා දන්නවා🙄
💚 හ්ම්... වෙන්න ඇති... ඒත් ජිමිනි දන්නවා නම් නිකන් ඉදීද...
චක්කමන්... ජියා කාත් එක්ක හරි කතා කරා එදා😐එකපාරටම Taehyungට මතක් උනා ජියා එදා කවුරු හරි කෙනෙක් එක්ක phone එකෙන් කතාකරා.
💚 හපොයි😥
🟣 වේ...
💚 මේ මං දෙයක් අහන්නද...
🟣 හ්ම්... අහන්න...
💚 ඔයා ලග මං මැරිලා හිටපු වෙලාවේ photos තියෙනවා ද...
VOCÊ ESTÁ LENDO
Silence Breathe
Fanfic🟣 දවසක අනිවාර්යයෙන්ම අපි හම්බවෙමු ටේ ටේ... එදාට මට ඕනේ ඔයා ඉස්සරහට කිසිම පසුතැවීමක් නැතුව එන්න විතරයි🥺 🟣 ඒ නිසා මට ආදරේ කරන අය වෙනුවෙන් මං පුළුවන් තරම් කාලයක් මෙහෙම ජීවත් වෙන්නම්... අන්තිමට ඔයා ලගට එන්නම්... එදාට නම් මගෙන් ඈතට යන්න එපා😭 🟣 අන්න...