Episode 25

36 6 7
                                    

🟣 ස්...ස්...සම්චොන්...

ටේහි හිමීට මිමිණුවේ එතනට තවත් කිහිප දෙනෙක් එක්ක ආපු කෙනාව දැකලා.

කෙල්ල එහෙම්ම මූණ කොණ්ඩෙන් වහගන්න ගමන් වෙනතකට හැරුණේ ඒ කෙනාට නොපෙනෙන්න වගේ

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

කෙල්ල එහෙම්ම මූණ කොණ්ඩෙන් වහගන්න ගමන් වෙනතකට හැරුණේ ඒ කෙනාට නොපෙනෙන්න වගේ.

"මොකද මෙතන වෙන්නෙ🤨
ජිමිනා... ජි ටේ..."

👤 ස්...සම්චොන්...

Ji-tae ඒ කෙනාට කතාකරේ එහෙම.

🟣 සම්චොන්... දෙයියනේ මේ එයාද... ජිටේ...

ටේහි එහෙම හිතුවේ මේ ඉන්න අයවත් ජිටේවත් අදුරගෙන වගේ.

💛 මං කියන්නම් සජාන් නිම්...

"සජාන් නිම්" Jungkook ටේහි දෙන්නාටම හිතාගන්න බෑ වෙන දේ...

"හ්ම්.. කියපන්..."

💛 මූ මගේ wife ව අරන් යන්න හැදුවා. මේ කිසි දේකට මගේ wife සම්බන්ධ නෑ... ඒ නිසා එයාව මේවාට ගාව ගන්න ඕනේ නෑනේ... ඕන දෙයක් මගෙත් එක්ක බලාගනින්😠

👤 ඇයි උඹත් එක්ක බලාගන්න උඹ ගෑණියෙක් ද

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

👤 ඇයි උඹත් එක්ක බලාගන්න උඹ ගෑණියෙක් ද... අනිත් එක ඕකි උඹ එක්ක විතරක් නෙමෙයි නේ හිටියේ... මටත් දීපන් ටිකකට😉

ඒත් එක්කම Ji-tae ට හොද කනේ පාරක් වැදුනේ එතන ඉන්න එයාගේ මාමාගෙන්(සම්චොන්)... Ji-tae කම්මුලත් අල්ලන් මාමා දිහා බලන් ඉන්නෙ ඇස් දෙකත් ලොකු කරන් පොඩි එකෙක් වගේ...

Silence Breathe Opowieści tętniące Åŧyciem. Odkryj je teraz