Episode 30 - 3

33 7 13
                                    

Hotel එකේ ඉන්න කම්මැලි නිසා ආරායි Garry දෙන්නා ගියේ ටිකක් ඇවිදින්න... බූසාන් ගිය වැඩේ අමතක කරෙත් නෑ දෙන්නා... දෙන්නා බූසාන් වල ඇවිදින ගමන් Jimin ගැන විස්තර හෙව්වා. ඒත් එයාලාට එහෙම විශේෂ දෙයක් හොයාගන්න බැරි වුණා.

ඒත් අන්තිම උත්සාහය විදියට ආරා, Garry දෙන්නා ගියේ "Magnet" coffee shop එකට.

ඒ coffee shop එක Jiminගේ තාත්තාගේ

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඒ coffee shop එක Jiminගේ තාත්තාගේ. Jimin විවාහ වුණාට පස්සෙ එයාගේ පවුලේ අයත් Jimin එක්ක තිබුණු සම්බන්ධකම් නැවැත්තුවා කියන එක ප්‍රසිද්ධ රහසක්. ඒ නිසාම තමයි ආරා, Garry දෙන්නා තීරණය කළේ එහෙ යන්න.

"අන්‍යාසෙයෝන් 😊"

⚙️🌸 අන්‍යාසෙයොන් 😊

Coffee shop එකට ඇතුලු වෙද්දිම එතන වැඩ කරන කෙනෙක් ආරාවයි Garryවයි ආදරෙන් පිළිගත්තා. ඒ කෙනාට Bow කරලා ඇතුළට ආපු ආරායි Garryයි වටපිට බැලුවේ Jiminගේ තාත්තා පේන්න ඉන්නවාද කියලා.

⚙️ ජිමින්ගේ අප්පාව ඔයා දැකලා තියෙනවාද...

🌸 හ්ම්...ඇත්තට නම් දැකලා නෑ... photos වලින් තමයි.

⚙️ එහෙම නම් මාත් දැකලා තියෙනවා... අගස්සි මට photos නම් එව්වා...

🌸 ඔයාගේ අගස්සි තමයි මටත් පෙන්නුවේ...

⚙️ හ්ම්... කොහොම හරි එයාව හොයාගමු... මෙතන ඇති නේ...

🌸 එහෙම කියන්නත් බෑ

⚙️ වේ🙁

🌸 පේනවානේ මෙතන Staff එක... මෙච්චර කට්ටිය ඉද්දි එයා එන්නම ඕනේ කියලා නම් හිතෙන්නෙ නෑ හැබැයි...

⚙️ හ්ම්... බලමුකෝ...
යං අපි ගිහින් මොනා හරි Order කරමු...

කියලා දෙන්නාම Order එක දාන්න Cashier එක ලගට ගියා.

"අන්‍යාසෙයොන්..."

🌸 අන්‍යාසෙයොන්

"මොනාද ඕනේ missලාට..."

Silence Breathe Tempat cerita menjadi hidup. Temukan sekarang