🪄Magical of secret love.....💫
ඇය වෙනුවෙන් ජිවතයම පුද කල ආදරණිය හදවත් තුනක්.....❤️❤️❤️
පස්වන දිග හැරුම.....
Episode 5....📌
යුමීට යන අතරතුර ඇය නින්දට වැටිණි..
Kimthv තම නිවස අසලට පැමිණ...
Kimthv -: යුමී අපි ආවා....යුමී...ඔයා නිදද...
ඇයට නින්ද ගොස් තිබූ හෙයින් ඔහු ඇයව කුටියක තිබූ යහනෙන් තැබීය...ඵහෙත් ඔහු යෑමට පෙර සිහිනයෙන් ඇය ඔහුගේ අත අල්ලා ගත්තෙ ඔහුට යෑමට නොදෙමිණි...
Yumi-: අනේ....තාත්තා....ඔයාට මාව ඇහෙනවද....අනේ මම කොහෙද මේ ඉන්නෙ...මාව හිරවෙලා...අනේ තාත්තා....මාව දාලා යන්න ඵපා....මට බෑ...මට..බෑ..මෙහෙ ඉන්න...මාව අරන් යන්න කෝ...තව මෙහෙ අර කවුතුගාරේ තිබ්බ අමුතු භයානක ඇදුම් ඇඳගත්ත මිනිස්සු ඉන්නවා...අනේ මට බයයි....
Kimthv මේ සෑම දෙයක්ම ඇය අසලට වී අසා සිට ඔහුද ඵතනම නින්දට වැටිණි...
මේ අතරේ රාජ් මාලිගාවේ දැඩි කලබලයකි.....මන්ද යුමී අතුරුදහන් වූ හෙයින් ය...
Minyong-: තමුන්ලට කෙල්ලෙක් වත් හරියට බලාගන්න බැරිද...මෙච්චර සේවකයෝ ඉන්නවා මෙච්චර මුරකරුවො ඉන්නවා කොහොමද කුමරිය අතුරුදහන් උනේ කියනවා.....
යනුවෙන් ඔහු ඉතා දැඩි තරහින් මාලිගාවේ බඩු තැන තැන විසි කරන්නට විය...
Maid-: රජතුමනි සංසුන්වන්න කුමරිය නැවත පැමිණේවී....
Minyong-: පැමිණේවී....ඔබ කෙසේද ඔහොම මෙය සුලු දෙයක් ලෙස තකන්නෙ....ආයිශ්....කුමරිය ගැන තව හොරා කිහිපයකින් හෝඩුවාවක් නැති උනොත් ඔහේ...කුමරිය ගේ සේවිකාව...පිටුවහල්වන්න ලෑස්ති වෙනවා....
ආයිශ්.....රජතුමා දැඩි කෙන්තියෙන් සිටින්නට විය...මේ අතරේ මාලිගාවට පැමිණි පණිවිඩ කරුවකු ගෙන් අසන්නට ලැබුණේ කුමරිය සවස් යාමයේ හා දහවල් යාමයේ යමක් ගැන අසමින් ගම්මානයේ සැරි සරා ඇති බවයි.......
Minyong-: ඉක්මන් කරනවා හැම තැනම බලලා කොහෙන් හරි කුමරිය සොයාගෙන ඵනවලා.......
ඵසේ ඵ්ම දිනය ගතවී ගියේය....
Kimthv-: සුභ උදෑසනක් යුමී....
YOU ARE READING
🪄MAGICAL OF SECRET LOVE.....💫[MYG FF]
Romanceඇය වෙනුවෙන් ජිවතයම පුද කල හදවත් තුනක්❤️❤️❤️ මේක අතීතේ හා වර්තමානය අතර සිදුවීමක් මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා🥰 මේ love story ඵක ඇතුලේ මැජික් කියන දේ විශේෂයි තව ඵ්ක පාර්ශ්වික ආදරය, සහෝදර ප්‍රේමය වගේ ආදර කතා ඇතුලත් වෙලා තියනවා 🥰 මම හිතනවා ම...