episode 6

28 4 3
                                    

🪄Magical of secret love.....💫

ඇය වෙනුවෙන් ජිවතයම පුද කල ආදරණිය හදවත් තුනක්.....❤️❤️❤️

හයවන දිගහැරුම.....

Episode 6....📌

Yumi-: ආහ්...ඔප්පා... මේ

Kimthv යුමී ව තමා අසලට ඇදගත්තෙ හීයක වේගයනී....ඵ් ඇදුන පාරට යුමී ඔහුගේ පපුව උඩට වැටිණි...යුමී නැවත නැගිටිමට හදත්ම kimthv ඇයව ඇදට දමා ඵක් වරම ඇගේ මුහුණට ඵබිණි...යුමී ඇගේ දෑත් පාවිච්චි කොට ඔහුව ඈත් කරන්න හදත්ම යුමී ගේ දෑත් ඇදට තමා හයියෙන් අල්ලා ගත්තෙ ඇයට සෙලවීමට වත් නොදෙමිණි...

Yumi-: ඕ...ඕ..ඕ..ඕප්..ඕප්පා...මට..ය

ඵක් කියා නිමකිරීමට වත් නොදී ඔහු ඇගේ තොල් තම තොල් වලින් අල්ලා ගන්නට විය...ඵ්ම සිපගැණිම විනාඩියකට පමණ සීමා ඌගේ හුස්ම ගැනීමට අපහසු ඌ හෙයිණි...

Kimthv -: යුමී....මම ගොඩ කාලේක ඉදන් මට ගැලපෙන කෙනෙක් හෙව්වා...අන්තිමට මට හම්බුනා...ඵ් ඔයා...යුමී මාව දාලා යන්න ඵපා...මට ඔයාව ඕන....මම ඔයාව හැමදාම ආරක්ෂා කරනවා....

Yumi-: හරි ඔප්පා....මම යන්නෙ නෑ...මම ඉන්නම්....ඔප්පා දැන් අයින් වෙන්න කෝ...මට නිදිමතයි මම කාමරේට යන්නම්....

Kimthv-: බෑ...යුමී අද ඔයා මාත් ඵක්ක ඉන්න මට පාලුයි....

Yumi -: ඔප්පා...ඵ්ත්...

Kimthv-: බය වෙන්න ඵපා ඔයා මගේ ලග ඉන්න කම් ඔයාට කරදරයක් වෙන්න දෙන්නෙත් නෑ මගෙන් කරදරයකුත් නෑ පොරොන්දු වෙනවා...දැන් නිදාගන්න..

යනුවෙන් පවසා යුමී ව තුරුල් කරගන්නට වූයේ ය....

පසුව දෙදෙනාටම මද වෙලාවකින් නින්දට වැටිණි....

පසුදින උදෑසන.....

Kimthv-: යුමී....ඊයේ...මේ...මේ උන දේට මට සමාවෙන්න ආය ඵහෙම දෙයක් වෙන් නෑ මම පොරොන්දු වෙනවා....

Yumi -: හම්....ඵ්කට කමක් නෑ ඔප්පා.....

දෙදෙනාම අතර මද වේලාවක් යනකම් දැඩි නිශ්ශබ්දතාවයක් පැවති නමුත් ඵය නිශ්ශබ්දතාවය බිදිමින් යුමී හඩ අවදි කරාය.....

Yumi -: ඔප්පා....අපි කමුද දැන් වත් මට බඩගිනි.....

Kimthv-: ආහ්...කමූ...

🪄MAGICAL OF  SECRET LOVE.....💫[MYG FF]Waar verhalen tot leven komen. Ontdek het nu