episode 10

12 3 0
                                    

🪄Magical of secret love.....💫

ඇය වෙනුවෙන් ජිවතයම පුද කල ආදරණිය හදවත් තුනක්.....❤️❤️❤️

දසවන දිගහැරුම....

Episode 10........📌

Jeonjung-: යුමී....ඇයි ඔයා මේ ලෝකෙට ආවේ... ඔයා නොඵන්න මම මහෙම පිස්සු වෑටෙන් නෑනේ ආහ්..ඇත්තටම ඔයා කවුද ඵ්න්ජල් කෙනෙක් ද මෙච්චර පිස්සු වට්ටන්න තරම් මාව....ඵ්ථ් මම දන්නවා ඔයා අයිති ලොකු අයියන්ඩි ට කියලා ඵ්ත් කමක් නෑ මට ඔයාව මගේ නංගි විදියට තියාගන්න පුලුවන් නේ....

පසුව jeonjung ද ඵතන යහනේ කොටසක ඔලුව තබා ගනිමින් නින්දට වැටිණ...

ඵතැන් සිට....

ඵ්කවරම අවදි වූ යුමී...

Yumi -: ආහ්....මට මොකද උනේ .. කවුද මේ...

ඵසේ පවසා jeonjung ගේ මූණට ඵබුන ඇය ....

Yumi-: අනාහ් ඇයි අනේ මෙයා මෙච්චර කියුට් අනේ මගේ ලෝකෙට අරන් ගියා නම් මෙයාව idol කෙනෙක් කරන්න තිබ්බ...ආහ් කියූට් මදිවට මෙයා මාර හැන්ඩි නේ අනේ....අනේ හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ලස්සන...

ඵසේ පවසා ඔහුගේ මුහුණට වැටී තිබූ හිසකෙස් සෙමෙන් අයිනට කරන්නට විය..

පසුව ඇය යහනෙන් නැගිට විත් ඔහුට පොරවනයක් පොරවා...

Yumi -: ගිය ආත්මේ නම් හා පැටියෙක්ම වෙන්න ඇයි අනෙහ් මෙච්චර කියුට් ඇයි ඔයා.....

ඵකාවරම ඔහු අවදි වෙනවාත් සමග යුමී කලබලයෙන් නැගි සීටීමට යත්ම ඔහු ඇගේ අතක් අල්ල ගත්තේ ඇයව තමන් වෙතට ඇදගනිමින් ය..

Yumi -: ආහ්.. je...je...jeonjung අ..මම..මේ මේ...

ඔහු ඵ් විගසම ඇයගේ දෙතොල් ඔහුගේ කරගත්තේ ඇයට සිතීමට වත් ඉඩක් නොදෙමිණි..

විනාඩියක් පමන ඇයව තදින් දෙතොල් වලින් අල්ලාගෙන සිටි ඔහු පසුව ඇයව මෑත් කරන්න වූයේය...

Jeonjung-: යු.....යුමී... මට සමාවෙන්න මට මාව පාලනය කරන්න බැරි උනා.

Yumi-: ................

jeonjung-: යුමී....ඔයා මාත් ඵක්ක තරහයි ද ඵ්කට..

Yumi -:..........

යුමී ඵ් වන විටත් ලැජ්ජාව ඉවසා ගැනීමට නොහැකිවයි සිටියේ..

Jeonjung-:  මම සමාව ඉල්ලුවා නේ යුමී .... ඔයා මාත් ඵක්ක තරහ වෙලාද මගේ වස්තුව ඇයි කතා නැත්තේ....

🪄MAGICAL OF  SECRET LOVE.....💫[MYG FF]Where stories live. Discover now