🪄Magical of secret love.....💫
ඇය වෙනුවෙන් ජිවතයම පුද කල ආදරණිය හදවත් තුනක්.....❤️❤️❤️
සත්වන දිගහැරුම......
Episode 7.......📌
Yumi -: මගේ කකුල ඵ්ක තවම රිදෙනවා....
Minyong-: කො ඉන්න...
ඵසේ පවසා ඇත ඔහුව ඔසවාගෙන ඇගේ කුටිය කරා ගියේය....තම කුටියට යනතෙක් ම යුමි ඇගේ මුහුණ Minyong ගේ පපුව තුල සගවාගෙන සිටියේ ඇය මුරකුරුවන් හට බිය නිසාය...ඇයව රැගෙන ගොස් යහනෙන් තැබූ ඔහු යම් ආලේපනයක් ගෙන ඇගේ කකුලේ ගැල්වුයේය....
Minyong-: මොකද කච කචේ වැහිලා....
Yumi -: නෑ...හ්ම්.....
Minyong-: මොකක්ද ප්‍රශ්නෙ......
Yumi -: බයයි....පාලුයි....මෙහෙ ඉන්න බෑ....ආය මට මගේ ගෙදර යන්න ඕන....
Minyong-: ඉක්මනට ගෙදර යන්න ලැබෙයි....පාලුව යන්න හෙට මගේ යාලුවෙක් ව අදුන්වලා දෙන්නම්.....ඔයාට බය වෙන්න දෙයක් නෑ මාලිගාව ඇතුලේ ඉන්නකම්....
Yumi -: හම්.......ඵත් මට අර රාක්ෂයො දකිද්දි බය හිතෙනවා....
Minyong-: මොන රාක්ෂයො ද....මාලිගාව ඇතුලේ රාක්ශයො නෑ...ඉන්නෙ ඵලියේ...ඵ් sowoh ගේ කට්ටිය නේ...
Yumi-: නෑ...අර ඉන්නෙ මොනවද අතේ තියන් කට්ටිය වගයක් මම ඵයාලට බයයි...
Minyong-: මම දන්නවා... ඔය කියන්නෙ මුරකුරුවන් ගැන නේ ඵයාලට බය වෙන්න ඵපා ඵයාලත් මිනිස්සු....ඵ්ක නිකම්ම නිකම් ඇදුමක් ඵ්කට බය වෙන්න ඕන නෑ....
Yumi -: හම්....
Minyong -: මම යන්නම්....නිදාගන්න යුමී.... සුභ රාත්‍රියක්...
Yumi -: සුභ රාත්‍රියක්....
ඵසේ පවසා ඔහු කුටියෙන් නික්ම ගියේ ය....
පසුවදා උදෑසන යුමී තනිවම රාජමාලිගාවේ රාජ සභාව පවත්වන ස්ථානයේ ඇවිදිමින් සිටියේ ඇයට දැනුනු පාලුව නිසා ය....මෙය දුටු jeonjung ඇය සමග කතා කීරීමට සිතුනි...
ඔහු බොරු කැස්සක් මවා පෑවේ ඔහු ආ වග ඇගවීමට ය....
Jeonjung-: හ්..හ්.. කුමරිය මොකද මේ රාජ සභාවට වෙලා කරන්නෙ.....
Yumi -: අහ්....මට කම්මැලි ඉතින් නිකම් ඇවිද ඇවිද ඉදියා...
Jeonjung-: ම්....අපි ටිකක් කතා කරමුද...
Yumi -: අනේ....ඔයාට වෙලාවක් තියනවා නම් මම කැමති....
Jeonjung-: හී....අපි අර පැත්තට යං මාලිගාවේ ලස්සන තැන් ගොඩක් තියනවා යං කො පෙන්නන්න....
Yumi -: මට බෑ....
Jeonjung-: ඇයි....කුමරිය ඵ්ම ඇවිදින්න අකමැතිද...
Yumi-: අනේ....නෑ..නෑ..නෑ මම කැමතියි...ඵ්ත් මම අර රාක්ෂයො න් ට බයයි...
Jeonjung-: කුමරිය...ඵ් රාක්ෂයො නෙවේ අපි වගේම මනුස්සයෝ මාලිගාවේ මුරකුරුවන්....
Yumi -: මම ඵයාලට බයයි...
Jeonjung-: මම ඉන්නවා නේ බය වෙන්න දෙයක් නෑ අපි යං...
Yumi -: ඵ් උනත්...
Jeonjung-: ඔයාට thv ව විශ්වාස ද...
Yumi -: ඔව්...ගොඩක් විශ්වාසයි....
Jeonjung-: ඵ් මගේ අයියා... ඉතින් ඔයාට පුලුවන් මාවත් විශ්වාස කරන්න...
Yumi -: හම්....ඵ්නම් අපි යමු...
පසුව දෙදෙනාම පිට විය ඵලියට බැස්ස නමුත් ඇය ඔහුව තදින් අල්ලා ගත්තෙ මුරකරුවන් ට බිය වීම නිසාය... මද වේලාවකින් පොකුණක් අසලට පැමිණි ඔවුන් දෙදෙනා...
Jeonjung-: දැන් අත අරින්න මේ හරියෙ කවුරුත් නෑ කුමරියනි....
Yumi -: අනෙහ් මෙතන ලස්සන....
Jeonjung-: ඵ්කනේ මම කුමරියට කලින් කීවේ...
Yumi -: jung ... ඔයා මට කුමරිය කියන්න ඵපා මම ඵ්කට කැමති නෑ...කරුණාකරලා මට යුමී කියන්න මම ඵ්කට ආසයි....
Jeonjung-: ඵත් මේ...
Yumi -:ඵත් මේ නෙවේ මට ඵහෙම කියන්න නැත්නම් මම තරහා වෙනවා ඔන්න...
Jeonjung-:හරි හරි කු.... යූමී....
Yumi -: jung මම ඔයාගෙන් දෙයක් අහන්නද...
Jeonjung-: අහන්න කු.....යුමී....සමාවෙන්න මට වැරදුනා...
Yumi -: ඵ්කට කමක් නෑ....මම.අහන්න ගැදුවේ thv ඔප්පා ට වගේ මමත් ඔයාට jung ඔප්පා කියන්නද මම ඵ්කට කැමති....
Jeonjung-: අනේ...ඕකද ...මම ඵ්කට කැමති මට ඵහෙම කතා කරන්න යුමී ....
Yumi -: jung ඔප්පා දැන් නම් මට බඩගිනි....අපි කන්න යන්ද..
Jeonjung-: හරි යුමී අපි යමු....
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
💕ඔන්න ලමයි අද කොටසත් දුන්නා මොකද හිතෙන්නේ ඉතින්😊
*park yeli*.......✍🏻
BINABASA MO ANG
🪄MAGICAL OF SECRET LOVE.....💫[MYG FF]
Romanceඇය වෙනුවෙන් ජිවතයම පුද කල හදවත් තුනක්❤️❤️❤️ මේක අතීතේ හා වර්තමානය අතර සිදුවීමක් මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා🥰 මේ love story ඵක ඇතුලේ මැජික් කියන දේ විශේෂයි තව ඵ්ක පාර්ශ්වික ආදරය, සහෝදර ප්‍රේමය වගේ ආදර කතා ඇතුලත් වෙලා තියනවා 🥰 මම හිතනවා ම...