🪄Magical of secret love.....💫
ඇය වෙනුවෙන් ජිවතයම පුද කල ආදරණිය හදවත් තුනක්.....❤️❤️❤️
ඵකොලෝස්වන දිගහැරුම........
Episode 11...........📌
Minyong-: මම දන්නවා ඵ්ත් මට සමාවෙන්න මට ඕන ඵ්ක දැනගන්න මම කැමති නෑ අකැමැත්තෙන් ඔයාව විවා.......
ඵය පවසා නිවීමට පෙර යුමී ඔහුගේ තොල්පෙති මත සියුම් හාදුවක් තැබුවේ ඔහුගේ සැම ප්‍රශ්නයකට පිලිතුරු හගවමින් ය..
ඇගේ දෑත් සෙමින් minyong ගේ පිට මතින් යවා ඔහුට තුරුල් උනේ මෙච්චර කලක් සගවාගෙන සිටි ආදරය විඳගනිමින් හා ඔහුටද විඳගැනීමට ඉඩ හරිමිණි...
Minyong-: යූමී....ඵ් කියන්නෙ....
Yumi -:, හම් ඔව් minyong මම ඔයාට කැමති ගොඩක් ආදරෙයි ඵත් ඵ්ක මට කියාගන්න බැරුව ඉදියෙ...ඔයාගේ මුරණ්ඩුකම නපුරුකම අස්සෙ තියෙන ආදරේ ඵ්ක මට ගොඩක් දැනුණා...
Minyong ඇයව තමන්ගෙන් මෑත් කර ඇගේ මුහුණ තම දෑත් වලට රැගෙන
Minyong-: මම ඇත්තටම ඔයාට ගොඩක් ආදරෙයි මට බයයි ඔයා මට නැති වෙයි කියලා ඵකයි මේ විදියට ඔයාව මෙතනට හිර කරේ මට ඵ්කට සමාවෙන්න යුමී....
Yumi-: ඵ්කට කමක් නෑ minyong මම මේ මාලිගාවේ ඉදියත් ගොඩක් සතුටින් ඉදියෙ...
Minyong සෙමින් ඇගේ තොල් වලට බර වෙන්නට ඌයේ ඔහුගේ සිර කරන් සිටි ආදරය ගැඹුරු හාදුවක් බවට පත් කරමින් ය .. minyong යූමී ගේ යටි තොල හපත්ම විවර වූ ඇගේ මුව ප්‍රයෝජනයට ගනිමින් හාදුවට තම දිවත් ඵක් කරමින් හාදුවේ ගැඹුරට යෑමටද ගත ඌයේ ඉතා සුලු මොහොතකි..
මෙසේ දෙදෙනාම ඵදින රාත්‍රිය ඉතා සතුටින් ගතකරේය...
මංගලෝත්සවයට තව මාසයක පමණ කාලයක් ඉතුරුව තිබිණ..
Minyong-: යුමී....කෝ ඔයා...කොහෙද මේ කෙල්ල..යුමී....
Jeonjung-: අයියන්ඩි මොකද මේ කලබලයෙන්...
Minyong-: යුමීව දැක්කද...
Jeonjung-: ඇය අන්න අරහේ පොකුණ ලගට වෙලා ඉදියෙ.... ඇයි අයියන්ඩි මොකක්ද ප්‍රශ්නෙ..
Minyong-: නෑ නෑ Jeonjung මුකුත් නෑ මම යන්නම්...
ඵසේ පවසා පොකුණ ලගට minyong ආවේ යුමී ව සෙවීමට ය ඇය ඵ් වන විට ඉතාමත් ලස්සන නර්තනයන් පාමින් සිටියේය ඵය දුටු minyong ඵ් දෙස මද වේලාවක් බලා සිටින්නට වූයේ ඵහි minyong අතරමන් වූවාක් මෙණි..
Yumi-: ආව්...මගේ අත...
ඵ්ක් වරම ඇගේ අත අසල තීබූ කණුවක වැදුණි..
ඵය දුටු විගස minyong ඈ අසලට පැමිණියේ හීයක වේගයෙනි...
Minyong-: කො අත මොකද උනේ...
ඵසේ පවසා ඇගේ අත රැගෙන ඔහු පරීක්ෂා කරන්නට විය..
Yumi-: හී..හී..මුකුත් නෑ මෙතන වැදිලා ටිකක් රිදුනා ඵච්චරයි...
Minyong-: මේක නිසා හොදයි මෙතන වෙන මොකක් හරි ඵකෑඅ තිබ්බ නම් අතක් නෙවේ ඉතුරු වෙන්නෙ...
Yumi-: අයියො මේ මෝකද මේ මෙච්චර පොඩි දේකට භට බනින්නේ...
Minyong-: බනින්න නෙවේ වටින්නෙ...
Yumi -: හරි දැන් ඵ්ක ඉවරයි දැන් ඇයි මාව හොයන් ආවේ....කියන්න කෝ....කො....
Minyong-: ආහ් තව ටිකෙන් ඵ්කත් අමතක වෙනවා....මෙහෙ ඵනවා යන්න...
Yumi -: කොහෙද මේ යන්නෙ...
Minyong-: ඵ්ක පස්සෙ කියන්නම් දැන් යන්
🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍
කොට උනාට සමාවෙන්න මම හොදින් නෙවේ ඉක්මනට දිග ඵ්පියක් දෙන්නම්😔
Park.yeli💖
YOU ARE READING
🪄MAGICAL OF SECRET LOVE.....💫[MYG FF]
Romanceඇය වෙනුවෙන් ජිවතයම පුද කල හදවත් තුනක්❤️❤️❤️ මේක අතීතේ හා වර්තමානය අතර සිදුවීමක් මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා🥰 මේ love story ඵක ඇතුලේ මැජික් කියන දේ විශේෂයි තව ඵ්ක පාර්ශ්වික ආදරය, සහෝදර ප්‍රේමය වගේ ආදර කතා ඇතුලත් වෙලා තියනවා 🥰 මම හිතනවා ම...