episode 9

11 3 0
                                    

🪄Magical of secret love.....💫

ඇය වෙනුවෙන් ජිවතයම පුද කල ආදරණිය හදවත් තුනක්.....❤️❤️❤️

නවවන දිගහැරුම......

Episode 9.........📌

Minyong-: හරි ඵහෙනම් අපි කතාවට යමු පරක්කු නොකර...

Kimthv-: හරි ඵහෙනම්  අපි  කතාව පටන් ගමු .

Kimthv-: යුමී ඔයා මේ ඉන්නෙ වෙනම ලෝකෙක මම දන්නෑ ඔයා කොච්චර අනාගතේ ඉදන් ආවද කියලා ඵ්ත් ඔයා දැන් අතීතයේ ඉන්නෙ..මෙහෙම ඵන්නත්  ඵක හේතුවක් තියනවා...

Yumi -:  අතීතය කියලා නම් මට තේරෙනවා මොකද අනාගතේ තිබ්බ කිසි දෙයක් නෑ මෙහෙ හරියට ඵහෙ පොත් වල තිබ්බ අතීත කතා වගේ...ඵ්ත් ඇයි මම මෙහෙට ආවේ..

Kimthv-: ඵ්කට ලොකු හේතුවක් තියනවා . ඵ්ක කාලය ආවම දැනගන්න ලැබෙවි... ඵතකොට අපිට ඔයාව ගොඩක් ආරක්ෂා කරන්න වෙනවා ඔයා ආය ඔයාගේ ලෝකයට යනකම්...

Yumi -: ආරක්ෂා කරන්න... ඵ්ත් කාගෙන්ද...ඇයි...

Jeonjung -: sowoh ගෙන්....

Yumi-:ඵ්ත් කවුද ඵ් . ඇයි මම මොකක්ද ඵයාට කරපු වරද...

Minyong-:ඔයා කරපු වරදක් නෑ...

Yumi -: ඵහෙනම් ඇයි ඵයා මගේ පස්සෙන් පන්නන්නේ...

Kimthv-:yumi ඵයා ඔයාව විවාහ කරගත්තොත් අපි තුන්දෙනාව ලේසියෙන් මරන්න පුලුවන් මොකද ඵයා මේ ලෝකෙ ඉන්න බලවත්ම කෙනා වෙනවා ඵ් වගේම යූමී ඔයා සදහටම මෙහෙ හීර වෙනවා... හැබැයි ඵ්ක නවත්තන්න පුලුවන් ඔයා Minyong ව විවාහ කරගත්තොත් ඵ්ත් ඵ්කට දවසක් තියනවා ඔයා Minyong ව විවාහ කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ ලෝකෙට යන්න වාරයක් ඵනවා ඵ් වාරෙදි අනිවාර්යයෙන්ම යන්න..

Yumi -: මොකක් අනේ.... මට තේරෙන් නෑ මට පිස්සු වගේ මොනවද මම මේ හීනයක් නේද දකින්නේ අනේ මට බෑ.....

Kimthv-: යුමී සංසුන් වෙන්න කෝ ඵන්න මගේ ලගට....

ඵසේ පවසා යුමී ව තම තුරුලට අරගත්තේය....

Yumi -:ඔප්පා මම මොකද කරන්න ඕන.....

Kimthv-: මුකුත් නෑ ඔයාට තියෙන්නේ මේ මාලිගාවට වෙලා ඉන්න විතරයි...

Yumi -: හම්....

මද වෙලාවක් යනතුරු සතර දෙනාම නිශ්ශබ්ද සිටිමින් කල්පනාවකට වැටිණි මේ අරට යූමී  නින්දට වැටිණි...

Kimthv-: අයියන්ඩ් අපි දෙන්නට ගමනක් යන්න වෙනවා මේ දැන්ම..

Minyong-:කොහෙද..

Kimthv-:පූජකතුමා හම්බෙන්න මේ දැන්ම යන්න ඕන..

Minyong-: හම්....ඵ්නම් යං ඵ්ත් යුමී..

Kimthv-: jeonjung ඔයා යුමීව අරන් ගිහින්  ඇගේ කුටියෙන්  තියන්න අප ඵනතුරු ඈ අසලම සිට්න්න ...

Jeonjung-: හරි අයියන්ඩි...

ඵසේ පවසා jeonjung යුමීව රැගෙන ඇගේ කුටිය වෙත යන්නට වුයේ කල්පනාවකට වැටෙමිණි...

පසුව යුමී ව යහනෙන් තැබූ ඔහු..

Jeonjung pov..

Jeonjung-: යුමී....ඇයි ඔයා මේ ලෝකෙට ආවේ... ඔයා නොඵන්න මම මහෙම පිස්සු වෑටෙන් නෑනේ ආහ්..ඇත්තටම ඔයා කවුද ඵ්න්ජල් කෙනෙක් ද මෙච්චර පිස්සු වට්ටන්න තරම් මාව....ඵ්ථ් මම දන්නවා ඔයා අයිති ලොකු අයියන්ඩි ට කියලා ඵ්ත් කමක් නෑ මට ඔයාව මගේ නංගි විදියට තියාගන්න පුලුවන් නේ....

පසුව jeonjung ද ඵතන යහනේ කොටසක ඔලුව තබා ගනිමින් නින්දට වැටිණ...

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

ලමයි ඔන්න අද කතාවත් දුන්න වැඩ ගොඩක් අස්සෙ දුන්නෙ

Park.yeli💖

🪄MAGICAL OF  SECRET LOVE.....💫[MYG FF]Where stories live. Discover now