හැම දෙකටම හෙතුවක් තිබුනා 🥀
Who are you 🖤
2023. 6.8 ✍️
< ^ > < ^ > < ^ >< ^ >< ^ > < ^ > < ^ >
අදුරු කුටිය තුල Y/ n හොරා කිහිපයක් ගත කරෙ වතුර පොදක්වත් නැතුව
එන්න එන්න ලන් වෙන සපත්තු අඩි ශබ්දය අදුරු කුටිය තුල දොං කාර දුන්නෙ y/n හිතට බියක් ගෙනමින්
දොංකාර දුන් අඩි ශබ්දය නැතුනෙ ඇයි කියලා y/ n දැක්කෙ නැහැ
අදුරට තියෙන බියට ඇය මුව පැටියෙක් මෙන් ගැහෙමින් සිටියා
ඇය දන්නවා අදුරු කුටිය ආවෙ කව්ද කියලා
එය ඇය හොදකාරවම දැන ගෙන හිටියාශබ්දය නැත්නාත් එක්කම ඇයගෙ හුස්ම ශබ්දය අදුරු කුටිය තුල පැතිරුනා
යකඩ පුටුව අදින ශබ්දයට y /n කන කීන් ශබ්දයෙන් හිරි වැටි ගියා
ලාවට කහ පැහැයෙන් දැල් උන බල්බයෙ ආලොකයට ඇය තමන්ගෙ ඇස් හුරු කර ගන්න උත්සහා කරෙ
මෙ වෙනකන් ඇස් අන්ධකාරයට හුරු වී තිබුන නිසා
ඇස් පොඩි කරමින් ආලොකයට හුරු වෙද්දි ඇය දුටුවෙ තමන් වෙත එක එල්ලෙ බලා ගෙන ඉන්න රතට හුරු වු උකුසු ඇස් දෙකක්ඕ බෙබි අයි මිස් යූ ."
යකඩ පුටුව බිමට වට්ටන ගමන් ඇය වෙත ටික ටික ලන් වෙන ඔහු කිව්වෙ වෛයිර පිරුනු ඇස් නිමෙශයකින් නිවිලා යද්දි
ජ...න්කු...ක් ."
Y / n හයියෙන් හුස්ම ගන්න ගමන් අපහසුවෙන් ඔහුගෙ නම කෙදිරුවෙ හින් හිනාවක් දෙතොලට අරන්
ය..ස් ලව් ගුඩ් මොර්නින් ."
ජන්කුක් ඇයගෙ කන්පෙත්තක හාදුවක් තියන ගමන් කෙදිරුවා
උදෙද , දවල්ද , රූද කියලා ඇයට තෙරුමක් තිබුනෙ නැහැ
මොකද අදුරු කාමරෙ තිබුනෙ අදුරම නිසාගු..ඩ් මොර්නින් ජ..න්කු..ක් .''
y / n ජන්කුක් කියපු දෙම කිව්වෙ
ජන්කුක් විශ්වාස කරමින්ච්චු බෙබ් ඔයා ඊයෙ නිදා ගත්තෙ නැද්ද බලන්න ඔයාගෙ ඇස් හොදටම රතු වෙලා ."

ESTÁS LEYENDO
who are you 🖤 Compiled
Fanficජෙයොන් ජන්කුක් මාෆියාවෙ රුදුරු අසිපත ,තම මවගෙ වියොවෙන් වෛයිර ඇස් පටියෙන් අන්ධ වී වියරු වැටුනු පුතෙක් පාර්ක් හියා අහන්කාර හියාගෙ හිත සොරා ගත් ජෙයොන් ජන්කුක් ආදරණිය හස්බන් කෙනෙක් ඊටත් වඩා ඇයට වෛයිර කරන කෙනෙක් මුහුනු දෙකක් ඇති ඔහු කවුරුන්ද