Next day );
අද ටේහ්‍යුන්ග්ට ඔෆිස් දවසක්, ඒක නිසාම එයා කලින්ට වඩා උදෙන්ම නැගිටලා ලෑස්ති වෙන ගමන් හිටියෙ... එතකොට ජන්කුක් ගැන කියනවනම් එයාත් උදෙන්ම නැගිටලා ටේහ්‍යුන්ග්ට Breakfast එක හදන ගමන් හිටියෙ....
" Woah මොකක්ද ඒ සුවද... "
ටේහ්‍යුන්ග් පඩිපෙල බැහැලා පහලට ආවා විතරයි එයාගෙ නහය කිචන් එකෙන් එන රසම රස කෑම වල සුවදට නතු උනා... ටේහ්‍යුන්ග් නහයත් අදින ගමන් කෙලින්ම ගියේ කිචන් එකට... එතකොට තමයි එයා දැක්කෙ එයාගෙ චූටි ඔමේගා එහෙට මෙහෙට ඇවිදින ගමන් කඩි මුඩියෙ වැඩ කරන විදිහ... තව එයාගෙ නලළෙ පිටි ටිකකුත් ගෑවිලා තිබ්බා....
Tae " හේතුවක් දන් නෑ ඒත් මට හිතෙනවා හැමදාම උදේට මෙ view එක බලන්න තිබ්බ නම් හොදයි කියලා... "
ටේහ්‍යුන්ග් ලාවට හිනා වෙන ගමන් කියද්දි මෙච්චර වෙලා කෑම වල සිහියෙන් හිටපු ජන්කුක් ගැස්සිලා පිටි පස්ස හැරුනා
එයා දැන් තමයි ටේහ්‍යුන්ග්ව දැක්කෙ
Jk " good morning හ්‍යුන්ග් "
Tae " good morning ජන්කුක් "
ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ග්ට great කරහම ටේත් ජන්කුක් ට great කරලා එහෙමම එයා ලගට ඇවිදන් ආවා
Tae " ඔයා බරටම වැඩ වගේනෙ.. "
ටේහ්‍යුන්ග් වතුර වීදුරුවක් අරගන්න ගමන් ජන්කුක් දිහා බැලුවා
Jk " අනේ එහෙම නෑ හ්‍යුන්ග්.. මං මෙ හ්‍යුන්ග්ට breakfast එක හැදුවා "
ජන්කුක් ටේ දිහා නොබලම එයා අවසානෙට හදපු පෑන් කේක් ටික ට්‍රේ එහකට අහුරන්න ගත්තා
Tae " ඒත් ජන්කුක් මං ඔයාට උයන්න කීවෙ නෑනෙ ම්ම්... මං වෙනදට කන්නෙත් ඕඩර් කරලා... ඔයාට තිබ්බා මහන්සි නොවී ඉන්න.. "
Jk " හ්‍යුන්ග් කීවෙ නැති උනාට කමක් නෑ දැන් මේක මගේ රාජකාරියනෙ.. හ්‍යුන්ග් මගෙ හස්බන්ඩ් නිසා මං මගෙන් වෙන්න ඕන යුතුකම් තමයි මෙ ඉශ්ට කරන්නෙ... අනික ඕඩර් කරලා කඩ කෑම කන්න එපා ලෙඩ වෙනවා... "
ජන්කුක් එකදිගට කියාගෙන යන ගමන් ට්‍රේ එකත් උස්සන් ඇවිත් dining table එකෙන් තිබ්බා... ටේත් ජන්කුක් ගෙ පස්සෙන්ම ඇවිත් පුටුවක් ඇදල ඉද ගත්තා...
![](https://img.wattpad.com/cover/345222633-288-k822819.jpg)
YOU ARE READING
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )
Fanfiction🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යු...