Joon " ආර්හ් මං එකපාරක් කිව්වනෙ මෙතනින් යන්න කියලා!! "
ජුන් හයියෙන් කෑ ගහගෙන අත් වලින් මේසෙට පාරක් ගැහුවෙ එයාගෙ ඉස්සරහ ඉන්න හැන්ඩ්සම් මෑන්ව ගැස්සිලා යද්දි... ඒත් එයා ඒක වැඩිය පෙන්නන් නැතුව එතනින් නැගිට්ටා...
" හොදයි! ඔයාගෙ අදහස වෙනස් උනොත් මේ නම්බරේට කෝල් එකක් දෙන්න මිස්ටර් නම්ජුන්!... "
හැන්ඩ්සම් ෆේස් එකෙ අයිතියාකාරයා ඊළගට ජුන්ට දික් කරේ එයාගෙ ව්‍යාපාරික කාඩ් එක! කාඩ් එක දිහා බලලා ඉහලට හුස්මක් ගත්තු නම්ජුන්,
Joon " මිස්ටර් කිම් සොක්ජින්!! එකපාරක් යන්න කිව්වහම වාත නොවී යනවා ඕයි! මං කිව්වනෙ... මට ඕන නෑ තමුන්ගෙ සැලොන් එකෙ මොඩ්ලින් කරන්න "
ජුන් එයාගෙ හැට් එකත් අතට අරගෙන ජින්ට එහෙම කෑ ගහල එතනින් යන්නයි හැදුවෙ... ඒත් ජින් සැලෙයිද? හුෆ්.. කොහෙත්ම නෑ!!
ජින් දුවලා ගිහින් නම්ජුන්ගෙ පාර හරස් කරා...
Jin " අනෙව්.. එකපාරක් හා කියන්නකො... "
Joon " ආශ් අහකට වෙනවා! "
Jin " බෑ!! "
Joon " මං එකසැරයයි කියන්නෙ ජින්! "
Jin " කමක් නෑ! "
" tsk.. "
ඔයාල දැන් බලනව ඇතිනේ මේ දෙන්නා සෙට් උනේ කොහොමද කියලා... මෙන්න මෙහෙමයි උනේ... අපේ මරණයෙ දෙවියො පැනලා ගියපු ගැහැණු ආත්මය හොයාගෙන මුලින්ම ආවෙ ජින්ගෙ සැලෝන් එකට... මොකද හොල්මනක් උනත් ගෑනු ආසයි විච්චූරණ වලට කියලා නම්ජුන් දැනන් හිටියා... ඒත් අහම්බෙකින් ජින්ගෙ ඇහැට නම්ජුන්ව අහු උනා... නම්ජුන්ව දැකලා කොල්ලා දිය උනේ නැති ටික විතරයි...
ජින් එවෙලෙ ඉදන්ම නම්ජුන්ගෙ පස්සෙන් පැන්නුවෙ එයාගෙ සෙලොන් එකෙ මොඩ්ලින් කරන්න එන්න කියලා... මොකද නම්ජුන් වගේ හැන්ඩ්සම් කෙනෙක් මොඩ්ල් කරොත් තව මාසෙකින් විතර ජින්ට තිබ්බා සල්ලි උඩ පීනන්න... ඒත් අපේ මරණයෙ දෙයියා නම් කීයටවත් ඒකට කැමති උනේ නෑ...
Joon " අහකට යනවා ජින්! "
ජින්ට රවපු නම්ජුන් එයාව එහාට තල්ලු කරලා සැලෝන් එකෙ දොරත් එළියට ගියෙ එයාගෙ හැට් එකත් දාගෙනමයි, ඒත් එක්කම එළියට දුවන් ආපු ජින්ට ඊට පස්සෙ නම්ජුන්ව පේන්න හිටියෙ නෑ...

YOU ARE READING
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )
Fanfiction🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යු...