හරියටම දවල් 12 වෙද්දි ටේහ්‍යුන්ග් සේහි එක්ක හොස්පිට්ල් එකෙන් එන්න ආවා... ඒ එනකොට සේහි අහම්බෙන් ජන්කුක්ව දැක්කා....
Sehi " ටේ! "
Tae " ම්ම් "
Sehi " මට කිස් එකක් දෙන්න පුළුවන්ද? "
සේහි එකපාරට එහෙම අහද්දි ටේහ්‍යුන්ග් ෆ්‍රීස් උනා... මොකද එයාලා හිටියෙ හොස්පිටල් එකේ මැද... ඒ වගේම දැන් ටේහ්‍යුන්ග්ට සේහි ගැන කිසිම ෆීලින්ග් එකක් එන්නෙ නෑ... ඒත් එයාගෙ මොලේ ඒක බලෙන්ම ඇති කරගන්න හදනවා විතරයි...
Tae " දැන් බෑ සේහි! "
ටේහ්‍යුන්ග් හැදුවෙ එහෙම කියලා එතනින් යන්නයි... ඒත් ඊට ඉස්සර උන සේහි බලෙන්ම වගේ ඉස්සිලා ටේහ්‍යුන්ගෙ තොල් වලට එයාගෙ නලළ ගෑවෙන විදිහට තද කරා... එකපාර උන දේ ටේහ්‍යුන්ග් පුදුම වෙද්දි අනිත් පැත්තෙන් ජන්කුක් ඒක දැක්කා...
අහිංසක ජන්කුක්ගෙ ඇස් වල කදුළු පිරෙන්න ගද්දි එයා හැඩුම කාගෙන ටේහ්‍යුනුයි,සේහියි දිහා බලාගෙන හිටියෙ බිදුණු හදවතකිනුයි!
ටේහ්‍යුන්ග් දැක්කෙ නෑ ජන්කුක්ව... ඒත් ජන්කුක් හොදටම එයාලව දැක්කා... ටික වෙලාවකින් ටේහ්‍යුනුයි සේහියි එතනින් පිට වෙලා යද්දි ජන්කුක් කදුළු හලන ගමන් එහෙමම බලන් හිටියා,
Time passed~
Pregnancy report එක අරගත්තු ජන්කුක් හොස්පිටල් එකෙන් එලියට ආවෙ වෙව්ලන ගමන්... එයාට තවමත් විශ්වාස කරන්න අමාරුයි එයා දැකපු දේ....
Jk " එ..එයා කොහොමද මට මෙහෙම කරේ.. "
ආපහු ටේහ්යුන්ග්වයි සේහිවයි එකට මැවිලා පේන්න ගද්දි ජන්කුක්ගෙ ඇස් වල කදුළු අලුත් වෙන්න ගත්තා... රිපෝට් කාඩ් එකත් පපුවට තදින් තුරුලු කරගත්ත ජන්කුක් හිමින් හිමින් ඉස්සරහට ඇවිදන් ගියෙ වැස්සක් වගේ කදුළු කැට එකදිගට ඒ බෝල ඇස් වලින් වැටෙන්න ගද්දි... වටේ පිටේ යන මිනිස්සු ජන්කුක් දිහා බල බල ගියෙ හරි අමුතුවට... ජන්කුක්ට දැනුනෙ කියා ගන්න බැරි අසරණකමක්,
Jk " අහ්! "
අඩ අඩ ඔහේ ඇවිදපු කුකී එකපාර බිම වැටුනෙ අහම්බෙන් මනුස්සයෙක්ගෙ ඇගේ වැදිලා....

KAMU SEDANG MEMBACA
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )
Fiksi Penggemar🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යු...