At 10:00:pm
.
.
.
.
.Jk " වෙනදට මෙ වෙලාවටනෙ එන්නෙ.. ඒත් අද ඇයි පරක්කු.. "
ජන්කුක් හිටියෙ මෙන්ෂන් එකෙ දොර ලගට වෙලා ටේහ්‍යුන්ග් එනකම් බලාගෙන... ඒත් ටේහ්‍යුන්ග් අද ගොඩක් පරක්කුයි... වෙනදට හැමදාම රෑ 9ට කලින් ආව ටේහ්‍යුන්ග් අද පරක්කුයි... ජන්කුක් හිටියෙ ටිකක් බය වෙලා.... ටේහ්‍යුන්ග්ට කරදරයක්වත්ද?...
Jk " call එකක්වත් ආන්සර් කරන් නෑනේ... අනෙ මට බයයි වගේ.. "
ජන්කුක් පහලොස් වෙනි වතාවටත් ටේහ්‍යුන්ග්ට ගත්තු කෝල් එක නෝ ආන්සර් වෙද්දි එයා ඇගිල්ලකුත් හපාගෙන නාහෙන් අඩන්න ගත්තා...
Jk " සමහරවිට අද වැඩිපුර වැඩවත්ද?... ආශ් නෑ එහෙම නම් හ්‍යුන්ග් මට කියන් නැතුව ඉන් නෑ.. එයාට මොනවහරි කරදරයක්වත්ද... ආහ් නෑ නෑ එහෙම වෙන් නෑ මගෙ හ්‍යුන්ග් පරිස්සමින් ඇති... "
ජන්කුක් කලබලෙන් එහෙට මෙහෙට ඇවිදින ගමන් තනියම මුමුණන්න ගත්තෙ තමන්ව සන්සුන් කරගන්න උවමනාවෙන්, ඒත් එහෙම ලේසියෙන් එයාගෙ හිත සන්සුන් උනේ නෑ... ඉවසලා බැරිම තැන එයා ආපහු කෝල් එකක් ගත්තෙ යුන්ගිට, ජන්කුක් හිතුවා ටේහ්‍යුන්ග් යුන්ගි එක්ක ඇති කියලා...
කියන්න ජන්කුක්
රින්ස් දෙකක් ගිහින් යුන්ගි ආන්සර් කරා
හ්‍යුන්ග් ටේ හ්‍යුන්ග් ඉන්නෙ ඔයත් එක්කද?
නෑ කුක්.. ටේයා හවස 6 ට විතර ඕෆ් උනා... ඇයි?...
අනේ හ්‍යුන්ග්.. හබී ගෙදර ආවෙ නෑනේ
ජන්කුක්ගෙ කලබල කටහඩ ඇහෙද්දි යුන්ගි හිතුවෙ ටේහ්‍යුන්ග් තවමත් ජන්කුක් වෙනුවෙන් විශේෂ දෙයක් ප්ලෑන් කරනවා ඇති කියලා...
ආහ්, කලබල වෙන්න එපා ජන්කුක්.. අද ඔෆිස් එකෙන් පිට පොඩි වැඩකට එයා ගියෙ.. එහෙනම් තව ඉවර නැතුව ඇති... ඔයා බය නොවී ඉන්නකො.. මං කෝල් එකක් දීලා බලන්නම්..
යුන්ගි ටේහ්‍යුන්ග් වෙනුවෙන් බොරුවක් හදලා ජන්කුක්ට කියද්දි එයාට දැනුනෙ ලොකු සැනසීමක්

CZYTASZ
𝐏𝐫𝐞𝐠𝐧𝐚𝐧𝐭 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐜𝐨𝐥𝐝 𝐡𝐮𝐬𝐛𝐚𝐧𝐝 ( ✅ )
Fanfiction🐰 " ම..ට ඔයාට කි..යන්න දෙය..ක් තියෙනවා " ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බයෙන් බල බල එයාගෙ අත් එකට ගුලි කරන් කතා කරා 🐯 " මොකක්ද ? " ටේහ්‍යුන්ග් ජන්කුක් දිහා නොබලා එයාගෙ ටයි එක ලූස් කරන ගමන් කතා කරා 🐰 " ම..ම ප්‍රෙග්නන්ට් !! " ජන්කුක් කියද්දි ටේහ්‍යු...